multi player game

Feb 20, 2015
588
203
0
මචන්ලා උබලා දැන් ගහන multi player game එක මොකක්ද? සෙට් වෙලා ප්ලය් කරමුද multi player game එකක්? :love::love::love::love:
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ දවස් වල හිට් වේගෙන එනවා GTA San Andreas ගේම් එකේ මල්ටිප්ලේයර් සෙල්ලම් කරන එක
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් ගහන්නේ මේකේම කොල් ඔෆ් ඩියුටි එක
    තමා..දන්න උන් දාහන් තව තියේ නම් :love:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Sri Lankan GTA Multiplayer (MTA) San Andreas Server!
    mtasa://5.231.81.202:22003
    Install help : http://www.elakiri.com/forum/showthread.php?t=1535687
    How to play: http://www.elakiri.com/forum/showthread.php?p=14589283

    10996801_749248368525752_7914544521641398705_n.jpg
    :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මන් නම් ගහන්නේ මේකේම කොල් ඔෆ් ඩියුටි එක
    තමා..දන්න උන් දාහන් තව තියේ නම් :love:
    මාත් ඩිංගකිං එනන්ං.. පොඩ්ඩක් බිසී බං..

    Sri Lankan GTA Multiplayer (MTA) San Andreas Server!
    mtasa://5.231.81.202:22003
    Install help : http://www.elakiri.com/forum/showthread.php?t=1535687
    How to play: http://www.elakiri.com/forum/showthread.php?p=14589283

    10996801_749248368525752_7914544521641398705_n.jpg
    :D
    කට්ටිය ඉන්නවද බං ඕකෙ..? :baffled:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මාත් ඩිංගකිං එනන්ං.. පොඩ්ඩක් බිසී බං..

    කට්ටිය ඉන්නවද බං ඕකෙ..? :baffled:

    මටත් අහම්බෙන් හම්බුනේ server list ලිස්ට්එකේ ඕක තිබ්බේ සාමාන්යෙන් ලාංකාවෙ උන් 5 ක්විතර හැමවෙලේම ඉනානවා

    MW එක කේ server ලංකාවේ එකක් නෙවේ :no: mata waradunaa
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් අහම්බෙන් හම්බුනේ server list ලිස්ට්එකේ ඕක තිබ්බේ සාමාන්යෙන් ලාංකාවෙ උන් 5 ක්විතර හැමවෙලේම ඉනානවා

    MW එක කේ server ලංකාවේ එකක් නෙවේ :no: mata waradunaa

    කමක් නෑ කීපියකෝ ගසන්න පුලුවන් නම් කරමයක් :baffled: