Multilac Paint

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    හොදයි. multilac අනිත් ඒවට වඩා ගානත් අඩුයි. මං මේ පාර ගැවේ ඔක්කොම මල්ටිලැක්. waterbase එකත් multilac ගැවේ
     
    • Like
    Reactions: achilaR

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    පේන්ට් එකේ ලොකු කොලිටි එකක් නැහැ.. ඉස්සර ගන්නම දෙයක් නැහැ, පේන්ට් එක ගාලා වතුර එකක් ගැහුවත් හේදිලා යන මට්ටමේ. දැන්නම් හොදයි කියනවා,

    ඒත් මිල අඩුවෙන් බලනවානම් නිපොලක්, කෝස්වේ, කන්සායි බලන්න,

    උඹ ගන්න යන පේන්ට් එකයි, මල්ටිලක් එකෙන් එකට යන ගානයි මට කියපන් , අනිත් බ්‍රෑන්ඩ් වලින් යන ගැන මම කියන්නම්
     
    • Like
    Reactions: achilaR

    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    පේන්ට් එකේ ලොකු කොලිටි එකක් නැහැ.. ඉස්සර ගන්නම දෙයක් නැහැ, පේන්ට් එක ගාලා වතුර එකක් ගැහුවත් හේදිලා යන මට්ටමේ. දැන්නම් හොදයි කියනවා,

    ඒත් මිල අඩුවෙන් බලනවානම් නිපොලක්, කෝස්වේ, කන්සායි බලන්න,

    උඹ ගන්න යන පේන්ට් එකයි, මල්ටිලක් එකෙන් එකට යන ගානයි මට කියපන් , අනිත් බ්‍රෑන්ඩ් වලින් යන ගැන මම කියන්නම්

    Filler 20L - 3400
    Brilliant white 10L - 6500, 20L - 12000
    Brilliant white(outdoor)weather guard 10L - 8600 , 20L - 16500
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    දැනට තියෙන ඒවාගෙන් කෝස්වේ තමා හොඳම
    මුලින් ෆිලර් ගාලා දවස් දෙකක් ගිහින් පේන්ට් ගාපන්
     
    • Like
    Reactions: achilaR

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    danam gewana gaanata nippon eka hondai kiyanawa. dulux ekath issara wage loku pramanayak ganna ba. filler eka causway hari nippon hari gala thibboth dulax coat dekakin wahanna amarui samahara colors wala.
     
    • Like
    Reactions: achilaR

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,482
    959
    113
    Mama Nam Gawe Nipolak. Ganata Sadarana Watinakamak Thiyenawa. Oke Washabel Pain ekak thiyenawa. Kunu Gaunoth Lesiyen Hodanna Puluwan, Eka ganbna. Lite Gloss Ekak Thiyenawa.
     
    • Like
    Reactions: achilaR

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    Filler 20L - 3400
    Brilliant white 10L - 6500, 20L - 12000
    Brilliant white(outdoor)weather guard 10L - 8600 , 20L - 16500
    Multilac වලට ඔය ගණන් හොදටම වැඩි බන්

    නිපොලක්, කන්සායි, කෝස්වේ යන්නේ පහල තියෙන රේන්ජ් එකේ

    Filler - 2600 (Kanzai/causeway / Nippon 2700)
    Brilliant white 10l - kanzai - 5000, nippolac - 5400 , 20l - kanzai - 9500, nippon 10200
    Brilliant white w/s - 20 l - kanzai - 12000 , nippon - 13200

    දැනට තියෙන ඒවාගෙන් කෝස්වේ තමා හොඳම
    මුලින් ෆිලර් ගාලා දවස් දෙකක් ගිහින් පේන්ට් ගාපන්
    දැන් ඒ කොලිටි එක අඩුයි බන්, දැන් කන්සායි ෆිලර් එක හොඳයි ඊට වඩා
    dulux hoda nedda
    ගන්න පුලුවන්නම් හොඳම තීන්ත එක

    danam gewana gaanata nippon eka hondai kiyanawa. dulux ekath issara wage loku pramanayak ganna ba. filler eka causway hari nippon hari gala thibboth dulax coat dekakin wahanna amarui samahara colors wala.
    ගෙවන ගානට වටිනවා

    Mama Nam Gawe Nipolak. Ganata Sadarana Watinakamak Thiyenawa. Oke Washabel Pain ekak thiyenawa. Kunu Gaunoth Lesiyen Hodanna Puluwan, Eka ganbna. Lite Gloss Ekak Thiyenawa.
    ඔව් වොෂබල් පේන්ට් එක, midsheen එකක් තියෙනවා, පේන්ට් එකත් හොඳයි, පොඩි ළමයි ඉන්න ගෙවල් වලට හොඳයි
     
    • Love
    Reactions: achilaR

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,224
    113
    jat ekath hodai
    මචන් white by jat එකේ INTERIOR / EXTERIOR මිල කොහොමද ?

    පුළුවන් නම් Multilac / kanzai / nippolac / causway / white by jat / dulax මේ වර්ග ටික (Brilliant white) කොලිටි එක හොඳම එකේ ඉඳන් අඩුම කොලිටි එක දක්වා අනුපිළිවෙලට කියන්න පුළුවන් ද මචෝ ?

    SF කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නේද St. Anthony'sලා කරන , ඒකෙ බඩු කොහොමද කොලිටි එක
     
    Last edited:

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    මචන් white by jat එකේ INTERIOR / EXTERIOR මිල කොහොමද ?

    පුළුවන් නම් Multilac / kanzai / nippolac / causway / white by jat / dulax මේ වර්ග ටික (Brilliant white) කොලිටි එක හොඳම එකේ ඉඳන් අඩුම කොලිටි එක දක්වා අනුපිළිවෙලට කියන්න පුළුවන් ද මචෝ ?

    SF කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නේද St. Anthony'sලා කරන , ඒකෙ බඩු කොහොමද කොලිටි එක

    jat online gaththoth 40% ganna puluwan, hari shop ekak hoya gaththoth 50% asanna discount ekak ganna puluwan,

    me thiyenne 40% discount hambunama price eka

    Interior

    1l - 1166/= discounted price 699/=
    4l - 4099/= discounted price 2459/=
    10l - 9750/= discounted price 5850/=
    20l - 18700/= discounted price 11220

    Exterior

    1l 1450/= discounted price 870/=
    4l 5303/= discounted price 3181/=
    10l - 12495/= discounted price 7497/=
    20l - 24617/= discounted price 14770/=

    QUALITY wise gaththoth mage mathaya

    1-Dulux
    2-Kanzai / Nippolac/ Causeway / Jat (same range, price and quality wise) diffrence ekak thibbath loku wenaskamak naha

    SF lage prasidda skim coat thamai
     
    • Like
    Reactions: hi.dushan