Multimedia Projector Help

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මෙහෙමයි සිද්දිය,

    මම practically projectors ගැන දන්නේ නැහැ. එහෙන් මෙහෙන් අල්ල ගත්ත ඒවා තමයි දන්නේ.

    class එකකට projector එකක් ගන්න ඕන.
    මම බැලුවා view sonic brand new එකක්. 55000/=

    එත් වෙලාවේ හැටියට එච්චර ගානකට යන්න බැහැ.
    ඒ නිසා second hand එකක් බැලුව.

    second hand ගැන මොකද හිතන්නේ.
    20000/= වගේ වෙනකොට ගන්න පුළුවන්
    කොහමද ඒවායේ පාවිච්චි කිරීමේ කාලය.

    ස්තුතියි.