මල්ටියක් ගන්න කියලා ඉදියා අලි එකෙන්. දැන් කෙලලා ඇරලා තියෙන්නේ. උවමනාව තිබ්බ වෙලේ Uni-t කෑලැම්ප් එකක් ගත්තා මල්ටි මීටර් නොතිබ්බ හින්දා කඩේ. උවමනා කරපු වැඩ ටික එකෙන් කරගත්ත හින්දා ගත්තේ නැහැ බලබලා හිටියා මිසක්. දැන් එන පොට හොඳ නැහැ. තියන ගාන කොයි වෙලේ වැඩිවෙයිද කියන්න බැහැ. ගොන් කමට ඉතින් බෙහෙත් නැහැනේ.
දැනට විකල්ප තුනක් තියනවා.
1. අලි ඒකේ ටැක්ස් අහක්කරන කතාවක් නලින්ද කියලා තිබ්බ හින්දා තව මාසයක් විතර බලන එක. ශුවර්නම් නැහැ නාලා තියන විදිහට.
2. ලංකාවේ ගනන් වැඩි වෙන්න කලින් එකක් ගන්න එක.
3. ඩරාස් එකෙන් එකක් ගන්න එක.
ප්‍රශ්නේ කියන්නේ බැළුවේ name brand මල්ටිමීටරය ක් ගන්න බජට් එක දහයක් පහලොවක් අතර. ( Name brand කිව්වාට fluke ගන්න තරම් වත්කමක් නැත.) Uni-t තමා ඉතින් බජට් එකට තිබ්බේ. දැන් ඒ ගානට anege ගන්නත් බැහැ. දැනට බලාපොරොත්තුව
1. Uni-t ut60s
ඩරාස් නැත. අලි එකෙන් තමා ගන්න වෙන්නේ කොටුවේ බලන්න ඕනේ නිකමට වගේ ලංකාවේ ගන්න තියනවාද කියලා. ගාන නොදනී.
2. Zoytec zty
Aneng sz 18 හරි Aneng q 1 කියන දෙකම මේක තමා q1 එක නම් 9000 කට වගේ ගන්න පුළුවන්. අවුල් තියෙන්නේ දෙකම inverse LCD. බැටරි පාවිච්චිය වැඩියි.
3. Habotest HT 118
මේ series එකත් මේ ගනන් වල තියනවා අලි එකෙන් තමා ගන්න වෙන්නෙ.
4. Ingco DM 410003
ලංකාවේ ගන්න තියනවා 12400 යි. 11500ට ගන්න පුළුවන්. Specs අතින් බොහෝවිට habotest HT 118 E වගේ හැබයි වෙනස්.
මොකක්ද හොඳ? රෙකමඩේශන් එකක් හරි තියනවානම් දැම්මට කමක් නැහැ. අරන් දාන්න කියලා හිතන් ඉන්නේ මේ පාර නම්.