Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Multimeter recommended
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ටියක් ගන්න කියලා ඉදියා අලි එකෙන්. දැන් කෙලලා ඇරලා තියෙන්නේ. උවමනාව තිබ්බ වෙලේ Uni-t කෑලැම්ප් එකක් ගත්තා මල්ටි මීටර් නොතිබ්බ හින්දා කඩේ. උවමනා කරපු වැඩ ටික එකෙන් කරගත්ත හින්දා ගත්තේ නැහැ බලබලා හිටියා මිසක්. දැන් එන පොට හොඳ නැහැ. තියන ගාන කොයි වෙලේ වැඩිවෙයිද කියන්න බැහැ. ගොන් කමට ඉතින් බෙහෙත් නැහැනේ.

දැනට විකල්ප තුනක් තියනවා.

1. අලි ඒකේ ටැක්ස් අහක්කරන කතාවක් නලින්ද කියලා තිබ්බ හින්දා තව මාසයක් විතර බලන එක. ශුවර්නම් නැහැ නාලා තියන විදිහට.

2. ලංකාවේ ගනන් වැඩි වෙන්න කලින් එකක් ගන්න එක.

3. ඩරාස් එකෙන් එකක් ගන්න එක.

ප්රශ්නේ කියන්නේ බැළුවේ name brand මල්ටිමීටරය ක් ගන්න බජට් එක දහයක් පහලොවක් අතර. ( Name brand කිව්වාට fluke ගන්න තරම් වත්කමක් නැත.) Uni-t තමා ඉතින් බජට් එකට තිබ්බේ. දැන් ඒ ගානට anege ගන්නත් බැහැ. දැනට බලාපොරොත්තුව

1. Uni-t ut60s

[ATTACH=full]253805[/ATTACH]

ඩරාස් නැත. අලි එකෙන් තමා ගන්න වෙන්නේ කොටුවේ බලන්න ඕනේ නිකමට වගේ ලංකාවේ ගන්න තියනවාද කියලා. ගාන නොදනී.

2. Zoytec zty

[ATTACH=full]253808[/ATTACH]

Aneng sz 18 හරි Aneng q 1 කියන දෙකම මේක තමා q1 එක නම් 9000 කට වගේ ගන්න පුළුවන්. අවුල් තියෙන්නේ දෙකම inverse LCD. බැටරි පාවිච්චිය වැඩියි.

3. Habotest HT 118

[ATTACH=full]253806[/ATTACH]

මේ series එකත් මේ ගනන් වල තියනවා අලි එකෙන් තමා ගන්න වෙන්නෙ.

4. Ingco DM 410003

[ATTACH=full]253807[/ATTACH]

ලංකාවේ ගන්න තියනවා 12400 යි. 11500ට ගන්න පුළුවන්. Specs අතින් බොහෝවිට habotest HT 118 E වගේ හැබයි වෙනස්.

මොකක්ද හොඳ? රෙකමඩේශන් එකක් හරි තියනවානම් දැම්මට කමක් නැහැ. අරන් දාන්න කියලා හිතන් ඉන්නේ මේ පාර නම්.

[QUOTE="S.GUNE, post: 30849018, member: 570382"] මල්ටියක් ගන්න කියලා ඉදියා අලි එකෙන්. දැන් කෙලලා ඇරලා තියෙන්නේ. උවමනාව තිබ්බ වෙලේ Uni-t කෑලැම්ප් එකක් ගත්තා මල්ටි මීටර් නොතිබ්බ හින්දා කඩේ. උවමනා කරපු වැඩ ටික එකෙන් කරගත්ත හින්දා ගත්තේ නැහැ බලබලා හිටියා මිසක්. දැන් එන පොට හොඳ නැහැ. තියන ගාන කොයි වෙලේ වැඩිවෙයිද කියන්න බැහැ. ගොන් කමට ඉතින් බෙහෙත් නැහැනේ. දැනට විකල්ප තුනක් තියනවා. 1. අලි ඒකේ ටැක්ස් අහක්කරන කතාවක් නලින්ද කියලා තිබ්බ හින්දා තව මාසයක් විතර බලන එක. ශුවර්නම් නැහැ නාලා තියන විදිහට. 2. ලංකාවේ ගනන් වැඩි වෙන්න කලින් එකක් ගන්න එක. 3. ඩරාස් එකෙන් එකක් ගන්න එක. ප්රශ්නේ කියන්නේ බැළුවේ name brand මල්ටිමීටරය ක් ගන්න බජට් එක දහයක් පහලොවක් අතර. ( Name brand කිව්වාට fluke ගන්න තරම් වත්කමක් නැත.) Uni-t තමා ඉතින් බජට් එකට තිබ්බේ. දැන් ඒ ගානට anege ගන්නත් බැහැ. දැනට බලාපොරොත්තුව 1. Uni-t ut60s [ATTACH type="full"]253805[/ATTACH] ඩරාස් නැත. අලි එකෙන් තමා ගන්න වෙන්නේ කොටුවේ බලන්න ඕනේ නිකමට වගේ ලංකාවේ ගන්න තියනවාද කියලා. ගාන නොදනී. 2. Zoytec zty [ATTACH type="full"]253808[/ATTACH] Aneng sz 18 හරි Aneng q 1 කියන දෙකම මේක තමා q1 එක නම් 9000 කට වගේ ගන්න පුළුවන්. අවුල් තියෙන්නේ දෙකම inverse LCD. බැටරි පාවිච්චිය වැඩියි. 3. Habotest HT 118 [ATTACH type="full"]253806[/ATTACH] මේ series එකත් මේ ගනන් වල තියනවා අලි එකෙන් තමා ගන්න වෙන්නෙ. 4. Ingco DM 410003 [ATTACH type="full"]253807[/ATTACH] ලංකාවේ ගන්න තියනවා 12400 යි. 11500ට ගන්න පුළුවන්. Specs අතින් බොහෝවිට habotest HT 118 E වගේ හැබයි වෙනස්. මොකක්ද හොඳ? රෙකමඩේශන් එකක් හරි තියනවානම් දැම්මට කමක් නැහැ. අරන් දාන්න කියලා හිතන් ඉන්නේ මේ පාර නම්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom