බෑනෙIGI මල්ටි ප්ලෙයර් ගහන්ඩ බැරිද
මේ උබලා ප්ලේ කරන මල්ටිප්ලෙයර් ගේම් මොනාද
සෙට් වෙලා ප්ලේ කරමු
Krunker.io
GTA online
Warzone gahamuඉස්සර අපි මේකේ GTA SA MTA ගැහුවා. කැරි ආතල් ඒ කාලේ
දැන් ගසන්නෙ මොනවද ඔයාBF4
BF1
Squad
Dota 2
ගසමු
දැන් no time bro. මාරම බිසී. අනික අපි දැන් නාකියි.Warzone gahamu