MULTIPLE CLOUD STORAGES!!!

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
මම අද කියන්න යන එක ගැන සමහරු දන්නවා සහ සමහරු දැනටමත් පාවිච්චි කරනවත් ඇති.කමක් නැහැ නොදන්නා අයත් ඇතිනේ.ඒගොල්ලන්ට වැදගත් වෙයි මේක.

ඒ තමයි Cloud Storages​

දැනට ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය Cloud Storages තුනක් තියනවා.​

1) Google Drive

2) Sky Drive

3) Dropbox​

අපි පිලිවෙලින් බලමු මොනවද මේවා කියල​

1)Google Drive​

images


මේක පාවිච්චි කරන්න පුළුවන් Google accounts තියන අයට විතරයි.ඒ කියන්නේ Gmail account එකක් තියනවා නම් පුළුවන්:yes:මේකේ 5GB ඉඩ ප්‍රමාණයක් තියනවා.Google documents එහෙම මේකේ ඔක්කොම store කරලා තියාගන්න සහ තව අය අතර share කරගන්න පුළුවන්.

මෙතනින් යන්න

ආ තව මේකට Android App එකකුත් තියනවා.​

2)Sky Drive​

images

මේක පාවිච්චි කරන්න පුළුවන් Microsoft accounts තියන අයට විතරයි.ඒ කියන්නේ hotmail/livemail account එකක් තියනවා නම් පුළුවන්:yes:මේකේ 7GB ඉඩ ප්‍රමාණයක් තියනවා Free Usersලට.(මම නම් මේක පාවිච්චි කරලා නැහැ;))​

මෙතනින් ගන්න​

මේකටත් Android App එකක් තියනවා.​

3)Dropbox​

images

මේක තමයි මම කැමතිම එක.මේක ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්.Email account එක මොකක්ද කියල අවුලක් නැහැ.මේකේ Free usersලට 2GB storage එකක් දෙනවා.හැබැයි එක වැඩිකරගන්න පුළුවන් Free:yes:මේකේ guiding tour එකක් තියනවා.ඒක complete කලාම 125 MB ලැබෙනවා.ඒ වගේ එක එක options තියනවා.තව යාලුවෙක් හඳුන්වල දුන්නමත් storage එක 500MBකින් වැඩි වෙනවා.​

ඔයගොල්ලෝ Dropbox Signup වෙනවා නම් මෙතනින් ගිහින් Sign Up වෙලා මටත් උදව්වක් කරන්න.බල කරන්නේ නැහැ.ඔයගොල්ලෝ වෙන එකකින් Sign Up වෙනවා නම් කිසි අවුලක් නැහැ:)

මේකටත් Android app එකක් තියනවා.මෙතනින් බාගන්න:)

ආ මට කියන්න අමතක වුන මේ තුනටම Desktop apps තියනවා.ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ Files/Folders ඔක්කොම මේවත් එක්ක Sync කරන්න පුළුවන්.නිතරම මේවට log වෙලා upload කරන්න ඕන වෙන්නේ නැහැ.මම ඒක මෙතන එකින් එකට කිව්වේ නැහැ ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරනකොට තේරෙයි:yes:ඕන නම් Dropbox එකේ Desktop app එක මෙතනින් ගන්න.ඒක හොයාගන්න ලේසි වුණා:P

හොඳ නම් ;);) Bump එකක් දැම්මත් අවුලක් නැහැ​
 
Last edited:

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    free vadima space eka denne mona service ekada bn???
    mama danata dropbox use karanne, mage dan space ivara venna onna menna thiyenne
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    free vadima space eka denne mona service ekada bn???
    mama danata dropbox use karanne, mage dan space ivara venna onna menna thiyenne

    Start ekedi free wadima denne Microsoft Skydrive(7GB).eeta passe Google drive(5GB).eth machan ewa wadi karaganna bahane.Dropbox eka patan ganiddi 2.5GB thamai denne.habai eka wadi karaganna puluwan ona tharam:)