Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MULTIPLE CLOUD STORAGES!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද කියන්න යන එක ගැන සමහරු දන්නවා සහ සමහරු දැනටමත් පාවිච්චි කරනවත් ඇති.කමක් නැහැ නොදන්නා අයත් ඇතිනේ.ඒගොල්ලන්ට වැදගත් වෙයි මේක.

ඒ තමයි Cloud Storages

දැනට ලෝකයේ ගොඩක්ම ජනප්රිය Cloud Storages තුනක් තියනවා.

1) Google Drive

2) Sky Drive

3) Dropbox

අපි පිලිවෙලින් බලමු මොනවද මේවා කියල

1)Google Drive

මේක පාවිච්චි කරන්න පුළුවන් Google accounts තියන අයට විතරයි.ඒ කියන්නේ Gmail account එකක් තියනවා නම් පුළුවන්මේකේ 5GB ඉඩ ප්රමාණයක් තියනවා.Google documents එහෙම මේකේ ඔක්කොම store කරලා තියාගන්න සහ තව අය අතර share කරගන්න පුළුවන්.

මෙතනින් යන්න

ආ තව මේකට Android App එකකුත් තියනවා.

මෙතනින් ගන්න

2)Sky Drive

මේක පාවිච්චි කරන්න පුළුවන් Microsoft accounts තියන අයට විතරයි.ඒ කියන්නේ hotmail/livemail account එකක් තියනවා නම් පුළුවන්මේකේ 7GB ඉඩ ප්රමාණයක් තියනවා Free Usersලට.(මම නම් මේක පාවිච්චි කරලා නැහැ)

මෙතනින් ගන්න

මේකටත් Android App එකක් තියනවා.

මෙතනින් ගන්න

3)Dropbox

මේක තමයි මම කැමතිම එක.මේක ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්.Email account එක මොකක්ද කියල අවුලක් නැහැ.මේකේ Free usersලට 2GB storage එකක් දෙනවා.හැබැයි එක වැඩිකරගන්න පුළුවන් Freeමේකේ guiding tour එකක් තියනවා.ඒක complete කලාම 125 MB ලැබෙනවා.ඒ වගේ එක එක options තියනවා.තව යාලුවෙක් හඳුන්වල දුන්නමත් storage එක 500MBකින් වැඩි වෙනවා.

ඔයගොල්ලෝ Dropbox Signup වෙනවා නම් මෙතනින් ගිහින් Sign Up වෙලා මටත් උදව්වක් කරන්න.බල කරන්නේ නැහැ.ඔයගොල්ලෝ වෙන එකකින් Sign Up වෙනවා නම් කිසි අවුලක් නැහැ

මේකටත් Android app එකක් තියනවා.මෙතනින් බාගන්න

ආ මට කියන්න අමතක වුන මේ තුනටම Desktop apps තියනවා.ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ Files/Folders ඔක්කොම මේවත් එක්ක Sync කරන්න පුළුවන්.නිතරම මේවට log වෙලා upload කරන්න ඕන වෙන්නේ නැහැ.මම ඒක මෙතන එකින් එකට කිව්වේ නැහැ ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරනකොට තේරෙයිඕන නම් Dropbox එකේ Desktop app එක මෙතනින් ගන්න.ඒක හොයාගන්න ලේසි වුණා

හොඳ නම්  Bump එකක් දැම්මත් අවුලක් නැහැ

[QUOTE="DeepAnalyzer, post: 14423232, member: 456289"] [CENTER][COLOR="Purple"][SIZE="5"]මම අද කියන්න යන එක ගැන සමහරු දන්නවා සහ සමහරු දැනටමත් පාවිච්චි කරනවත් ඇති.කමක් නැහැ නොදන්නා අයත් ඇතිනේ.ඒගොල්ලන්ට වැදගත් වෙයි මේක.[/SIZE][/COLOR][/CENTER] [COLOR="Purple"][SIZE="5"][CENTER]ඒ තමයි Cloud Storages[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER]දැනට ලෝකයේ ගොඩක්ම ජනප්රිය Cloud Storages තුනක් තියනවා.[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER]1) Google Drive 2) Sky Drive 3) Dropbox[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER]අපි පිලිවෙලින් බලමු මොනවද මේවා කියල[/CENTER][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][CENTER]1)Google Drive[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQhnNwbo-TV9arCfjqUM9MqEgJimSYzbUJ1qnFsyCK_7KhvNnnafA[/IMG] [COLOR="Purple"][SIZE="5"]මේක පාවිච්චි කරන්න පුළුවන් Google accounts තියන අයට විතරයි.ඒ කියන්නේ Gmail account එකක් තියනවා නම් පුළුවන්:yes:මේකේ 5GB ඉඩ ප්රමාණයක් තියනවා.Google documents එහෙම මේකේ ඔක්කොම store කරලා තියාගන්න සහ තව අය අතර share කරගන්න පුළුවන්.[/SIZE][/COLOR] [COLOR="Teal"][SIZE="5"][URL="https://accounts.google.com/ServiceLogin?service=wise&passive=1209600&continue=https://drive.google.com/%23&followup=https://drive.google.com/<mpl=drive"]මෙතනින් යන්න[/URL] [/SIZE][/COLOR][/CENTER] [COLOR="Purple"][SIZE="5"][CENTER]ආ තව මේකට Android App එකකුත් තියනවා.[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER][URL="https://play.google.com/store/apps/details?id=com.google.android.apps.docs&hl=en"]මෙතනින් ගන්න[/URL] [/CENTER][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][CENTER]2)Sky Drive[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQ3hIUX9OAW0MQ5oNduDM-S7rXUXdpGa76OYTn01CPpE1nBwFpO[/IMG][/CENTER] [COLOR="Purple"][SIZE="5"][CENTER]මේක පාවිච්චි කරන්න පුළුවන් Microsoft accounts තියන අයට විතරයි.ඒ කියන්නේ hotmail/livemail account එකක් තියනවා නම් පුළුවන්:yes:මේකේ 7GB ඉඩ ප්රමාණයක් තියනවා Free Usersලට.(මම නම් මේක පාවිච්චි කරලා නැහැ;))[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER][URL="https://login.live.com/login.srf?wa=wsignin1.0&rpsnv=11&ct=1360225866&rver=6.2.6289.0&wp=MBI_SSL_SHARED&wreply=https:%2F%2Fskydrive.live.com%2F&lc=1033&id=250206&mkt=en-US&cbcxt=sky"]මෙතනින්[/URL] ගන්න[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER]මේකටත් Android App එකක් තියනවා.[/CENTER][/SIZE][/COLOR] [COLOR="Teal"][SIZE="5"][CENTER][URL="https://play.google.com/store/apps/details?id=com.microsoft.skydrive&hl=en"]මෙතනින් ගන්න[/URL] [/CENTER][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][CENTER]3)Dropbox[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTrpb9gNKOrjghVmRUh-nAFrpW5PxNzYYj69VZFAKGKWrjG9SYn3Q[/IMG][/CENTER] [COLOR="Purple"][SIZE="5"][CENTER]මේක තමයි මම කැමතිම එක.මේක ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්.Email account එක මොකක්ද කියල අවුලක් නැහැ.මේකේ Free usersලට 2GB storage එකක් දෙනවා.හැබැයි එක වැඩිකරගන්න පුළුවන් Free:yes:මේකේ guiding tour එකක් තියනවා.ඒක complete කලාම 125 MB ලැබෙනවා.ඒ වගේ එක එක options තියනවා.තව යාලුවෙක් හඳුන්වල දුන්නමත් storage එක 500MBකින් වැඩි වෙනවා.[/CENTER][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][CENTER]ඔයගොල්ලෝ Dropbox Signup වෙනවා නම් [COLOR="Red"][SIZE="5"][URL="http://db.tt/BedSDy5F"]මෙතනින්[/URL][/SIZE][/COLOR] ගිහින් Sign Up වෙලා මටත් උදව්වක් කරන්න.බල කරන්නේ නැහැ.ඔයගොල්ලෝ වෙන එකකින් Sign Up වෙනවා නම් කිසි අවුලක් නැහැ:)[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER]මේකටත් Android app එකක් තියනවා.[COLOR="Teal"][SIZE="5"][URL="https://play.google.com/store/apps/details?id=com.dropbox.android&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5kcm9wYm94LmFuZHJvaWQiXQ.."]මෙතනින්[/URL][/SIZE][/COLOR] බාගන්න:)[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER]ආ මට කියන්න අමතක වුන මේ තුනටම Desktop apps තියනවා.ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ Files/Folders ඔක්කොම මේවත් එක්ක Sync කරන්න පුළුවන්.නිතරම මේවට log වෙලා upload කරන්න ඕන වෙන්නේ නැහැ.මම ඒක මෙතන එකින් එකට කිව්වේ නැහැ ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරනකොට තේරෙයි:yes:ඕන නම් Dropbox එකේ Desktop app එක [URL="https://www.dropbox.com/install"]මෙතනින්[/URL] ගන්න.ඒක හොයාගන්න ලේසි වුණා:P[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER]හොඳ නම් ;);) Bump එකක් දැම්මත් අවුලක් නැහැ[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom