දැන් කියයි මෙතන Multiple family තියන් ඉන්න එක වැරදියි කියල. ලංකාවේ නීතයක් නැහැ නේ. ඉතින් ඕව ගැන කතා කරලා වැඩක් නැහැ. මේ කතා කරන්නේ අපේ බදු සල්ලි වලින් multiple family maitain කරන අය ගැන නෙමයි. තමන්ගේ මහන්සියෙන් IT field එකේ වැඩ කරලා මැරිලා ගන්න සල්ලි වලින් Multiple Family Maintain කරන අය ගැන.
පඩියෙන් tax ගහල indirect tax ගෙවන කොට උන්ට කොහොම ඇතිද ?
පඩියෙන් tax ගහල indirect tax ගෙවන කොට උන්ට කොහොම ඇතිද ?