Mun denna maawa thallu karaa

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    බලපල්ලකො මුන් දෙන්න මේ දැන් කරපු වැඩේ. මාව උස්සල වීසි කරානේ කොටුවක් එහාට.:D dj ice cold තල්ලු කරලා පැත්තකට වුනා. maduranga it උස්සලා වීසි කරා මාව 4 ඉඳල 5 ට. අම්මප මුන් දෙන්නට මොනවා කරාට හිත් වදීද. මමත් ඉතින් 1 ඉලක්කමකින් පහර දුන්න. :D