ඔය තියන සෝන්ග් එක ප්‍රසන්ගයේ තියන විදිහට ලයිව් ප්ලේ කරන්න පුලුහන් ලේසියෙන්. ඒ වෙලා පහසුවට ප්ලේ කලේ නැද්ද , නැත්තම් ප්ලේ කලාද දන්නෙ නෑ.. නමුත් ඔරිජිනල් සෝන්ග් එකේ තියන ටොනෙස් මේකෙ නෑ වගේ. ලේසියෙන් ඔය තියන විදිහට ඕක කරන්න පුලුහන්ලූප් සීන් එකක් කියලා කියනවා නේද? මේ ගැන දන්න උන් පැහැදිලි කරපන්
![]()
Meki Live kiyanwa ban. Band eke unta song eka maru una. English ewe unath Live ewe backgroud music yanawa Electronics sounds dala songs hadana nisa. Live Voice eka denawa wenama. Shaka bum wenna deyak nehe.