Mung Ranil wa gennala nondi karanwada koheda lol

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    japan's guards of honour
    11214128_689116961187813_7151313165050238811_n.jpg


    12079077_689116941187815_3663553894635550512_n.jpg


    mekey muhuna balan koo aiyoo salli
    12115756_689116874521155_9198199492458379635_n.jpg


    10686725_689117011187808_58562084676838326_n.jpg


    12096399_689117044521138_4208786189377417515_n.jpg
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අගමැති රනිල් අමතා ඇත්තේ
    ජපාන පාර්ලිමේන්තුව නොවේ..


    ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ජපානයේ පාර්ලිමේන්තුව ඇමතීයැයි මාධ්‍ය වාර්තා පල වුවත් එය අසත්‍ය හා සත්‍යය විකෘති කිරීමක්ය. සත්‍ය ලෙසම වික‍්‍රමසිංහ මහතා අමතා ඇත්තේ ජපානයේ පහළ මන්ත‍්‍රණ සභාවේ (ඛදඇර ්‍යදමිැ* වන අතර ජපන් භාෂාවෙන් මෙය ‘ශුගීන්‘ ලෙස හැදින්වේ.

    අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ මන්ත‍්‍රී වරුන් වන අතර එය අගමැතිවරයා ජපාන පාර්ලිමේන්තුව ඇමතූ බවට ප‍්‍රචාරය කිරීම සත්‍ය විකෘති කිරීමකි.

    මීට පෙර ශ‍්‍රී ලාංකික දේශපාලනඥයින් බොහෝ දෙනෙකු ජපන් ලංකා පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ මන්ත‍්‍රීවරුන් අමතා ඇති නිසා එසේ කළ ප‍්‍රථම ශ‍්‍රී ලංකික රාජ්‍ය නායකයා වික‍්‍රමසිංහ මහතාද නොවේ.

    මේ අතර ජපාන පාර්ලිමේන්තුව අමතා ඇති අනෙක් රාජ්‍ය නායකයින් වන්නේ එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ ඉන්දීය අගමැති මෝඩි පමණක් යැයි වාර්තා කිරීමද සාවද්‍යය.

    මේ වනවිට ජපානයේ විදේශ අමාත්‍යාංශය මෙම විකෘති කළ පුවත පිළිබදව සැබෑ තතු හෙළිකිරීමට සූදානම්ව සිටියි.

    පහත දැක්වෙන්නේ චීනය, භූතාන සහ වියට්නාම රාජ්‍ය නායකයින් ජපානයේ ඉහළ මන්ත‍්‍රණ සභාව හෙවත් ඩයට් සභාව ඇමතූ අවස්ථා කිහිපයක , ජපාන පාර්ලිමේන්තු සභා ගර්භ ඡුායාරූප සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජපානයේ පාර්ලිමේන්තුව ඇමතීයැයි ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය පල කර තිබූ ඡුායාරූපයකි.


    සමීර ී. ගජධීර
    ජපානයේ ටෝකියෝ නුවර සිට
    r2OPplw.jpg

    8MqMuPN.jpg

    z1uHBrk.jpg

    OfGyQJw.jpg

    OxfdoCs.jpg

    NfpSfUt.jpg

     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    https://en.wikipedia.org/wiki/National_Diet
    The National Diet (国会 Kokkai?) is Japan's bicameral legislature. It is composed of a lower house called the House of Representatives, and an upper house, called the House of Councillors. Both houses of the Diet are directly elected under parallel voting systems. In addition to passing laws, the Diet is formally responsible for selecting the Prime Minister. The Diet was first convened as the Imperial Diet in 1889 as a result of adopting the Meiji Constitution. The Diet took its current form in 1947 upon the adoption of the postwar constitution and is considered by the Constitution to be the highest organ of state power. The National Diet Building is located in Nagatachō, Chiyoda, Tokyo.