Munna Mung Lankawe Ganja wawanda yanwa

Kattiya mokada kiyanne ??


  • Total voters
    18

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    txehcamc.z5r.jpg

    vu3ommjj.zng.jpg


    ශ්‍රී ලංකාවේ කංසා වගා කර බටහිර රටවලට ඖෂධ නිෂ්පාදනය සඳහා අපනයනය කිරීමේ යෝජනාවක් ලැබී ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

    ඒ අනුව ශී‍්‍ර ලංකාවේ කංසා වගාකර අපනයනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

    ශී‍්‍ර ලංකා ආයුර්වේද සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද නව ආයුර්වේද නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිිටියා. පසුගිය කාලයේ ආයුර්වේද නිෂ්පාදනය සඳහා අබිං හිගයක් පැවති බවත් ඒවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගත් බවත් රාජිත සේනාරත්න මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළා.


    -NethFM
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රාජිත සේනාරත්න ඇමතිවරයාට අනුව ඩිප්‍රෙසන් රෝගීන්ට ප්‍රතිකාර නැතුව ආත්ල් එකේ ඉන්න් පුලුවන් ජොයිට්න් ගැසීමෙන්......:)