Munta Harak Kiyanna Puluwanda?

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,320
    3,109
    113
    6°54′N 79°54′E
    Munta Harak

    මේ හරක් මහතා:D මුලින්ම නල ලිදෙන් උගේ කන කහගන්න යන්න ඇති මෙන්න බොලේ වතුර එනවා කියල උට හිතෙන්න ඇති ,පස්සේ වැඩේ හරියට ඉගෙන ගන්න ඇති:confused:............නැත්නම් මේක arthul එකේ පැත්තකට වෙලා ඉදිද්දි මෝඩ මිනිහෙක් මේකෙන් වතුර ගන්න ඇති එක බලාගෙන හිටපු මුත් try කරන්නැති:confused:

    2777812919_2e525cbdd0.jpg


    one-very-clever-cow.jpg
     
    Last edited: