match 145kin wicket 708 gaththa ekada match 133kin wicket 800 gaththa ekada best kiyala hitha ganna bari gon wahela 
Paw ban...duka hithenna athi...ganan ganna one na...
BTW...me kauda machan??? mama dakalath na..nama ahalath na....

Machan Shane warne aruta Puka dunnada danne naha ohoma kiyanne......![]()
![]()
![]()
Murali Is the best![]()








හිතේ අමාරුවට කියන කථානේ බං.
උන් හීනෙකින්වත් හිතුවෙ නෑ මුරලි 800 ගනීවි කියලා.
ටෙස්ට් කඩුලු 800ක් ගත්තු එක්ම ක්රිකට් ක්රීඩකයා මුරලි වීම උන්ට දරාගන්න බෑ.


