murugasan Maha Wassa....මුරුගසන් මහ වෑස්ස....murugasan Maha Wassa....

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
i respectfully disagree...if one can write poems, he/she clearly have a right to represent his political views through this medium :)
for the record i didn't wanna comment on this poem either ..i did it anyway.


As a creation..this is very mch good....
Bt i jst posted my point of view...dt's it...jst it....:yes::yes:


 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාම කාලෝචිත නිර්මානයක්...ඇත්ත ඇති සැටියෙන් මනාව හා නිර්භයව විග්‍රහ කිරීම ගැන ඔබට මගේ ආචාරය..

අද දවසේ නිර්මානකරුවන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගිලිහී යන වගකීම ඔබ විසින් කර පිට පටවාගෙන සැඩ පහර දැක දැකත් උඩු ගං බලා පීනන්නට ඉදිරිපත්වීම ගැන මා තුල ඔබ කෙරෙහී ලොකු ආත්මාභිනන්දනයක් ඇති කරයි....

ඔබේ නිසඟ නිර්මාන කුසලතාවය ඉදිරියේදී දුක් විඳිනා අපේ ජනතාවට දුක හඳුනා පෙරටම යන්න මහඟු අත්වාරුවක්ම වේවා..

ඔබට ජය.....