muscle growth සප්ලයිමෙන්ට් ගැන
මචන් මම work out නම් කරනවා ඒත් කිසි වර්ධනයක් නම් පෙන්නේ නෑ
එක නිසා සප්ලයිමනෙට් එකක් ගන්න කියල බැලුවේ
ඇත්තටම කියනවනම් මම මහතත් නැහැ කෙට්ටුත් නැහැ සාමාන්‍ය ගානේ ශරීරයක් තියෙන්නේ මොකක්ද ගන්න හොඳ සප්ලයිමෙන්ට් එක ?
ebay එකේ බලාගෙන යද්දී මෙන්නේ මේක හම්බුනා මේක ගන්න කියල බැලුවෙ ගන්න කලින් දැනගන්න ඕනේ උබලත් මේක පාවිච්චි කරලා තියනවද පාවිච්චි කරලා තියනවනම් අතුරු අබාද එහෙම ඇවිල්ල තියනවද ?
මේක හොඳ නැත්නම් වෙන හොඳ එකෙක් රෙකමන්ඩ් කරපන්.
දන්නේ නැත්නම් බම්ප් එකක්හරි ගෙන යන්න උදවුවක් විදිහට