muscle growth සප්ලයිමෙන්ට් ගැන

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    muscle growth සප්ලයිමෙන්ට් ගැන

    මචන් මම work out නම් කරනවා ඒත් කිසි වර්ධනයක් නම් පෙන්නේ නෑ
    එක නිසා සප්ලයිමනෙට් එකක් ගන්න කියල බැලුවේ
    ඇත්තටම කියනවනම් මම මහතත් නැහැ කෙට්ටුත් නැහැ සාමාන්‍ය ගානේ ශරීරයක් තියෙන්නේ මොකක්ද ගන්න හොඳ සප්ලයිමෙන්ට් එක ?

    ebay එකේ බලාගෙන යද්දී මෙන්නේ මේක හම්බුනා මේක ගන්න කියල බැලුවෙ ගන්න කලින් දැනගන්න ඕනේ උබලත් මේක පාවිච්චි කරලා තියනවද පාවිච්චි කරලා තියනවනම් අතුරු අබාද එහෙම ඇවිල්ල තියනවද ?

    $_12.JPG




    මේක හොඳ නැත්නම් වෙන හොඳ එකෙක් රෙකමන්ඩ් කරපන්.

    දන්නේ නැත්නම් බම්ප් එකක්හරි ගෙන යන්න උදවුවක් විදිහට
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    machan muscletech eke hardgainer kiyala ekak thiyanawa.. a ka use karapan.. and amino 6000 pills daily 2k withara beepan..
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    kettu nan weight gainer ekak ganin...naththan whey protein ekak ganin..
    Recommended Brands:-
    Muscletech
    InnerArmour
    Optimum Nutrition
    MusclePharm
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං උඹ කරන ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර්ගෙන් අහපන්..
    උඹේ ඇඟ බලලා තමයි කියන්න වෙන්නේ..
    නැත්නම් හොඳ බොඩි බිල්ඩර් කෙනෙක්ගෙන් අහපන්..