Muse.ai එකේ සිංහල.. 🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,742
    1
    102,034
    113
    34
    Kalutara
    දැන් ප්ලේන් එකෙන් බැහැලා ආපු කළු සුද්දියෙක් වගේ කතාව.. 😤

    ඒක නෙමෙයි, උඹලත් අලුත් iPhone16 එකක් ඕන නම් නටලා වීඩියෝ කරලා NJoy Facebook Page එකේ දාහල්ලා. ඔය Gen-Z එකේ කෙල්ලෝ එහෙම ඉන්නවා නම් කියහල්ලා උන්ටත්. ආස ඇතිනේ iPhone එකක් නිකන් ඉඳන් අරගන්න. 😜
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,359
    14,229
    113
    පෘථිවිය
    දැන් ප්ලේන් එකෙන් බැහැලා ආපු කළු සුද්දියෙක් වගේ කතාව.. 😤

    ඒක නෙමෙයි, උඹලත් අලුත් iPhone16 එකක් ඕන නම් නටලා වීඩියෝ කරලා NJoy Facebook Page එකේ දාහල්ලා. ඔය Gen-Z එකේ කෙල්ලෝ එහෙම ඉන්නවා නම් කියහල්ලා උන්ටත්. ආස ඇතිනේ iPhone එකක් නිකන් ඉඳන් අරගන්න. 😜

    ඉවරවෙනකල් පලන්න
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,201
    27,299
    113
    කට අක්කරයක් විතර ඇරෙනවා උන්ගේ.
    Flirty Reaction GIF
     
    nostalgia

    Well-known member
  • Sep 29, 2026
    167
    457
    63
    දැන් ප්ලේන් එකෙන් බැහැලා ආපු කළු සුද්දියෙක් වගේ කතාව.. 😤

    ඒක නෙමෙයි, උඹලත් අලුත් iPhone16 එකක් ඕන නම් නටලා වීඩියෝ කරලා NJoy Facebook Page එකේ දාහල්ලා. ඔය Gen-Z එකේ කෙල්ලෝ එහෙම ඉන්නවා නම් කියහල්ලා උන්ටත්. ආස ඇතිනේ iPhone එකක් නිකන් ඉඳන් අරගන්න. 😜

    රවට්ටලා නටවන්න නේද ලෑස්ති අපිව