මට ලෙක්චර් එකක් දීපල්ලකො ඕව ගැන :

ඕව ගැන කට්ටිය කතාවෙද්දි ආසයි , ඒත් අහල බලද්දි 80's සිංහල සිංදුවක් අහනව වගේ ලල් එකක් නෑනෙ බන්

EDM කියන්නේ Electronic Music වලට "පොදුවේ" පාවිච්චි කරන නමක්. (EDM = Electronic Dance Music) ඒක යටතේ විවිධ Sub Genres වලට Electronic Music බෙදිලා තියෙන්නේ. ඒ එක එක Sub Genres වල ඒ Sub genre එකට අදාල sound එකේ unique characteristics තියෙනවා. ඒ characteristics වලට අනුව අපිට Electronic සිංදුවක් අහපු ගමන් ඒක අයිති වෙන්නේ මොන Genre එකටද කියලා අඳුනගන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ගත්තොත් Progressive House Genre එකට අයිති සිංදු වල Drop part එක සිංදුවේ අනෙක් parts වලට වඩා පට්ටම strong. ගොඩක් වෙලාවට Kick එකට Sidechain කරපු Synth Pad එකක් ඒ Drop එකේ Play වෙනවා. (Drop එක කියල කියන්නේ EDM Song එකක ඇති විවිධ "කොටස්" වලින් එක් කොටසක්.) Martin Garrix ගෙ "High On Life" කියන්නේ Progressive House Song එකක්. තව Swedish House Mafia ලගෙ "Don't You Worry Child" කියන්නෙත් Progressive House Song එකක්. තව Alan Walker ගෙ "Spectre" කියන්නෙත් Progressive House Song එකක්. හැබැයි Spectre කියන්නේ Electro House Song එකක් කියලත් සමහර වෙලාවට කියනවා. මොකද සමහර EDM Genres වල ආසන්න වශයෙන් සමානකම් තියෙනවා. එතකොට සමහර වෙලාවල් වලට සමහර සිංදු හරියටම අයිති වෙන්නෙ මොන Genre එකටද කියලා අඳුනගන්න බැරිවෙන අවස්ථා උද්ගත වෙනවා.
Dubstep කියන්නේ Melodic Characteristics නැති Electronic Music Genre එකක්. තව Drum and Bass කියලා EDM Genre එකක් තියෙනවා. ඒකෙ Beat එක ගොඩක් Unique. ඒ beat එක ඇහුන ගමන් ඒ සින්දුව අයිති වෙන්නේ Drum and Bass Genre එකට කියලා අපිට අඳුරගන්න පුළුවන්. චරිත අතලගේ ගෙ "කුවේණියේ" සිංදුවයි "සොයා ආවා" සිංදුවයි කියන්නේ Drum and Bass සිංදු දෙකක්. ඒ සිංදු දෙකේ Beat එක අපි මීට කලින් අහලා නැති හෙන අමුතුම style එකේ beat එකක් වගේ දැනෙනව නේද? ඒකට හේතුව තමා ඒ සිංදු දෙක Drum and Bass Genre එකට අයිති සිංදු දෙකක් වීම.
තව Future Bass කියලා genre එකක් තියෙනවා. ඒක හෙන Happy Vibe එකක් තියෙන Genre එකක්. Marshmello ගෙ "Alone" සිංදුව Future Bass Genre එකට අනුව හැදුව සිංදුවක්.
Ranidu මේ ලෝකෙට හදුන්වල දීපු Sri Lankan EDM Genre එකකුත් තියෙනවා. ඒ Genre එකේ නම "Bailatronic". ඒ Genre එකේ විශේෂත්වය තමයි එම genre එකට අනුව හදන සිංදු වල Time Signature එක 6/8 එකක් වීම. Bathiya and Santhush ගෙ "ගස්සන දඟ මල්ල" කියන්නේ Bailatronic Genre එකට අනුව හදපු සිංදුවක්. තව YAKA ගෙ "මමයි බොලව් යකා" කියලා සිංදුවකුත් තියෙනවා Bailatronic Genre එකට අනුව හදපු.
මේ විදිහට ඔයා ඔය ලියලා තියෙන Techno, House, Electro කියන Genre වලටත් ඒ ඒ Genre එකට අදාල Unique Characteristics තියෙනවා. ටික කාලයක් එකදිගට Electronic Music ඇහුවහම ඔයාට Electronic Music ඒ එක එක Genres වලට අනුව වෙන්කරලා අඳුනගන්න පුළුවන් වෙනවා.
https://www.edmprod.com/genres/
මෙන්න මේ Link එකේ මේ ලෝකෙ තියෙන EDM Genres සෑහෙන ප්‍රමාණයක් ගැන විස්තර හා එව්වට අදාල Soundtracks තියෙනවා. මේ Link එකට ගිහිල්ලා ඒ ඒ Genre එකට අදාල නමත් එක්ක ඒකට අදාල Music Track එක අහන්න. එතකොට ඔයාට ඒ එක එක Music Genres අතර පවතින වෙනස්කම් ගැන හා ඒ ඒ Genre එකේ Unique Characteristics ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි.
පල්ලෙහා තියෙන්නේ මං කැමතිම EDM / Electronic Songs ටික.
------ Post added on Jul 14, 2022 at 6:46 PM
එක genre එකක් කියල නෑ නේද බං. ඒ එක එක artist ලා වෙන වෙන genres ගොඩක් play කරනවා.david guetta,hardwell,alesso,tiesto මෙයාලා play කරන genres මොනවද?
Nicky Romero යි, Mike Williams සුයි හදපු සිංදුවක් තියෙනවා Dynamite කියලා. ඒ සිංදුවේ Progressive House එක්ක Future Bass Mix කරලා වගේ සීන් එකක් තියෙන්නේ. කට්ටිය ඒකට Future Progressive / Futuressive House වගේ එක එක නම් කියනවා. ඒ සිංදුවත් පට්ට බං!!David Guetta යි MORTEN යි future rave කියලා එකක් හදන් යනවා. දැන් Hardwell එහෙමත් එ සීන් එකේ ඉන්නෙ. Big Room House අඩු කරලා
Nicky Romero යි, Mike Williams සුයි හදපු සිංදුවක් තියෙනවා Dynamite කියලා. ඒ සිංදුවේ Progressive House එක්ක Future Bass Mix කරලා වගේ සීන් එකක් තියෙන්නේ. කට්ටිය ඒකට Future Progressive / Futuressive House වගේ එක එක නම් කියනවා. ඒ සිංදුවත් පට්ට බං!!
මෙහෙමයි මචං කියලා පටන් ගන්න එපා, මල පනිනවාමෙහෙමයි මචං EDM කියන්නේ Eලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසික් කියන එක. EDM තමා මෙන්න් ජොනඩර් එක එහ්ව්ම නැත්නම් කැටගරි එක ඒක ඇතුලේ තියන සබ් කැටගරි ටිකක් තමා ඔය ටෙක්නෝ,ටෙක් හවුස්, මිනිමල්, ඩීප් හවුස්, ප්‍රෝගසිව් හවුස්, ඩාර්ක් ප්‍රෝගසිව්, ට්‍රාන්ස්, වගේ එව.. ඔය විතරක් නෙමේ EDM කැටගරි එක ඇතුලේ තව කැටගරීස් ගානක් තියනව.
උදාහරනයක් කිව්වොත් මිනිස්සු මේන් කැටගරි එක ඇතුලේ ඒශියන්, බ්ලැක් ඇමරිකන්, සුදු, ඇෆ්‍රිකන් වගේ සබ් කැටගරීස් තියෙන්නේ අන්න ඒවගේ.
එතකොට EDM කියන්නේ කම්පියුර් එකක වර්ක්ස්ට්‍රේශන් එකක් එහෙම නැත්නම් සොෆ්ට්වෙයා එකක් ඇතුලේ හදන සිංදු. මේ සිංදු ගොඩක් වෙලාවට හැදෙන්නෙ 4/4 බීට් එකට.
මේ සිංදු ලයිව් බැන්ඩ් එකක ප්ලේ කරන්න අමාර්‍යි, ඒක නිසා මේවා ගොඩක් වෙලාවට ප්ලේ කරන්නේ DJ කෙනෙක්. බීට්ටු බීට් කියන මික්සින් තියරි එකට. ඒ කියම්නේ Dj කන්සෝල් එකකින් එක පැත්තකින් ප්ලේ කරන සිංදුවක ටෙම්පෝඑකට මැච්කරල එහා පැත්තේ සිංදුව ප්ලේ කරන එක. ඒකට කිව් පොයින්ට් එහෙම නැත්නම් තේරෙන්න කිව්වොත් බ්‍රේක් පොයින්ට් මැච් වෙන්න ඕනේ.
ඒක නිසා මේ සිංදු හැදෙන්නේ එකම ආකෘතියකට. ඒකියන්නේ හැම හතරෙ බීට් අටකටම බ්‍රේක් පොයින් එකක් එනවා.