ඔයාලා ෆෝන් එකට දාගෙන ඉන්න හොඳ මියුසික් ඇප් එකක් කියන්නකො. නියර නිතර අප්ඩේට් වෙන, ඕන කරල ඒව ඩවුන්ලෝඩ් කරගෙන ඕෆ්ලයින් අහන්න පුලුවන් එකක්. යොන්ඩා වගේ ඇප් තියේ නේද, ඉංග්‍රීසි හින්දි ඕන එකක්