Music group එකක් හදන්න හිතුනා බම් telegram එකේ 🤔🧐[Survey : Vote]

Your music listning preferences or habits?

  • Streaming Spotify/YT music on android

    Votes: 5 25.0%
  • Streaming Spotify/YT music on iOS

    Votes: 6 30.0%
  • Streaming Lossless music on android

    Votes: 4 20.0%
  • Streaming Lossless music on iOS

    Votes: 1 5.0%
  • Downloading songs and listening on android (Lossy formats)

    Votes: 7 35.0%
  • Downloading songs and listening on iOS (Lossless Only)

    Votes: 2 10.0%
  • I like to horde + collect songs (Lossless Only)

    Votes: 5 25.0%
  • I like to horde + collect songs (Lossy formats)

    Votes: 0 0.0%
  • Only listening to Sinhala songs

    Votes: 6 30.0%
  • Only listening to English songs

    Votes: 5 25.0%

  • Total voters
    20

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    streaming-MP41.jpg


    Music වලට telegram group එකක් හදන්න හිතුනා බම් සුන්දරයෝ,

    කලින් group එකේ කිරිසුන්දරයෝ 80ක් විතර හිටියා නෙව බම් ඈ 🤗

    කලින් හදලා තිබ්බ එකට කෙල උනා අවුලක් නෑ ආපහු හදමු කියලා හිතුනා

    පොඩියට POLL එකක් දැම්මා vote කරන්න පුළුවන් නෙව බොලාට ඈ.....

    නිර්නාමිකයි බම් හරිය ඈ... බොලාගේ vote එක පේන්නේ නෑ නෙව කාටත් ඈ...

    එකාට vote 5ක් දාන්ට පුළුවන් බම් හරිය ඈ...

    බොලා ඇපල් ද ඇන්ඩ්‍රොයිඩ් ද සින්දු බාගත කරලා අහනවද සින්දු ඔන්ලයින් එකේ අහනවද වගේ එකී මෙකී නොකී ඒවා poll පොඩියේ තියනවා බම් හරිය.

    Vote පාරක් දෙන්ට ඉතිං ඈ... 😏
     
    Last edited:

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සුන්දරයො වැල ගෘප් එකක් හැදුවොත් නරකද ? එළකිරි අත් ට්‍රැක්ටර් පදින්නන්ගේ සංගමය කියලා. 🤷‍♂️
    දේශීය වැල් කර්මාන්තය නගා සිටුවීමේ අරමුන පෙරදැරිවද
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,761
    113
    Yolo පුතා හොද වැඩක්. මේකෙ ඉන්න අඩුකුලේ ගොබිලොන්ට එක්ස්පෝස් වෙන්නෙ නැතුව කරන දෙයක් ඉතින්.
     
    • Love
    Reactions: MR.YOLO

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    මෙදා පාර ඇපල් සමාගමත් එක්කම හාන්සි කරවන්න කියලා හිතන් ඉන්නේ බලමු. 🤔🧐

    Apple AAC (lossy) Apple ALAC (lossless)
    karamu:P:P:P