Music වලට telegram group එකක් හදන්න හිතුනා බම් සුන්දරයෝ,
කලින් group එකේ කිරිසුන්දරයෝ 80ක් විතර හිටියා නෙව බම් ඈ
කලින් හදලා තිබ්බ එකට කෙල උනා අවුලක් නෑ ආපහු හදමු කියලා හිතුනා
පොඩියට POLL එකක් දැම්මා vote කරන්න පුළුවන් නෙව බොලාට ඈ.....
නිර්නාමිකයි බම් හරිය ඈ... බොලාගේ vote එක පේන්නේ නෑ නෙව කාටත් ඈ...
එකාට vote 5ක් දාන්ට පුළුවන් බම් හරිය ඈ...
බොලා ඇපල් ද ඇන්ඩ්‍රොයිඩ් ද සින්දු බාගත කරලා අහනවද සින්දු ඔන්ලයින් එකේ අහනවද වගේ එකී මෙකී නොකී ඒවා poll පොඩියේ තියනවා බම් හරිය.
Vote පාරක් දෙන්ට ඉතිං ඈ...
Last edited:

