Yt එකේ තියන සමහර සින්දු spotify නෑනෙ. ඒ නිසා telegram bot කෙනෙක්ගෙන් ඒව download කරා. ඒත් telegram එකේ player එක සෙට් නෑ. ඒ ටික අහන්න පුලුවන් හොද player එකක් දන්නවනං කියන් යමල්ලකො.