Music Theory

boxman

Member
Jan 5, 2010
209
3
0
music karana aya danna aya awith mata sup ekak dennako... music theory kiyanne mokakda ? mata danaganna tikak wadiyen sinhalen pahadili karannako... :yes::D basic tika kiyala dennako... loku help ekak. :yes:
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    පොත් වලනම් තියෙන්නෙ (බටහිර ) යම් කිසි සංගීත ක්‍රමයක මේ ලක්ශන හැදෑරීමෙන් එය වැඩකරන ආකාරය හඳුනාගැනීම
    • Rhythm
    • Melody
    • Harmony
    • Timbre විවිද සංගීත භාන්ඩ වල වෙනස් ශබ්ද
    • Texture එකිනෙකට වෙනස් ඉන්ටෘමෙන්ටල් ලයින්ස් හරි කටහඬවල් හරි
    • Form කාලයත් සමග සන්ගීත ඛන්ඩයේ දිගහැරුම
     
    Last edited:
    • Like
    Reactions: boxman

    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    පොත් වලනම් තියෙන්නෙ (බටහිර ) යම් කිසි සංගීත ක්‍රමයක මේ ලක්ශන හැදෑරීමෙන් එය වැඩකරන ආකාරය හඳුනාගැනීම
    • Rhythm
    • Melody
    • Harmony
    • Timbre විවිද සංගීත භාන්ඩ වල වෙනස් ශබ්ද
    • Texture එකිනෙකට වෙනස් ඉන්ටෘමෙන්ටල් ලයින්ස් හරි කටහඬවල් හරි
    • Form කාලයත් සමග සන්ගීත ඛන්ඩයේ දිගහැරුම

    Thanks :yes: Oyath Music side eke baratama inna kenek wage penne, :yes: