[Music Video] Yana Thanaka - Raj ft. Mihindu

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    අඩෝ මේක ඇහුවද කස්ටිය? හොඳ concept එකකට video එක ගහලා. කියන්නේ Chakithaya කියපු කොල්ලා :cool: අනිවා බලපන්.

    අහ්හ් අනික මේකද කොහෙද VEVO වල ප්‍රථම සිංහල සින්දුව :cool::cool:
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,853
    2,158
    113
    Galle
    patta bn. godak ewa 3Ds MAX walin hadapu ewa thiyenne. :yes::yes:

    11219546_915741555148202_4681212639199397902_o.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,496
    23,043
    113
    මොකක්ද බන් ඒ වෙන්නෙ? තේරුනේ නෑනෙ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    patta :cool: Ayesh Wijerathne ne video eka karala thiyenne

    නම නම් දන්නේ නෑ බං. කොහොම උනත් පට්ට මට නම්.

    patta bn. godak ewa 3Ds MAX walin hadapu ewa thiyenne. :yes::yes:

    11219546_915741555148202_4681212639199397902_o.jpg

    ඔව් නේද international standard එකක් තියෙනවා බං :cool:

    මොකක්ද බන් ඒ වෙන්නෙ? තේරුනේ නෑනෙ.

    සින්දුව කියන කොල්ලගේ ගෑනි වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියාගෙන ඒක කොල්ලට මාට්ටු වෙලා කෙල්ලව දාලා යනවා. ඒත් කෙල්ල වහ බීලා මැරෙනවා පස්සේ. මුලින්ම බලද්දී හිතෙන්නේ කෙල්ල නිදි කියලා. ඒත් ඇත්තටම මැරිලා. කොල්ලා කෙල්ලටම කියනවා මම රැවටුන විදියට ඔයත් රැවටෙන්න එපා කියලා. :dull:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නම නම් දන්නේ නෑ බං. කොහොම උනත් පට්ට මට නම්.

    ඔව් නේද international standard එකක් තියෙනවා බං :cool:

    සින්දුව කියන කොල්ලගේ ගෑනි වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියාගෙන ඒක කොල්ලට මාට්ටු වෙලා කෙල්ලව දාලා යනවා. ඒත් කෙල්ල වහ බීලා මැරෙනවා පස්සේ. මුලින්ම බලද්දී හිතෙන්නේ කෙල්ල නිදි කියලා. ඒත් ඇත්තටම මැරිලා. කොල්ලා කෙල්ලටම කියනවා මම රැවටුන විදියට ඔයත් රැවටෙන්න එපා කියලා. :dull:
    sinduva fatta.eth bn chakithaya mu oita vada gammata kiyanava bn
    meke mu sinduva kiyanneth patta awlenne bn :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,496
    23,043
    113
    නම නම් දන්නේ නෑ බං. කොහොම උනත් පට්ට මට නම්.

    ඔව් නේද international standard එකක් තියෙනවා බං :cool:

    සින්දුව කියන කොල්ලගේ ගෑනි වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියාගෙන ඒක කොල්ලට මාට්ටු වෙලා කෙල්ලව දාලා යනවා. ඒත් කෙල්ල වහ බීලා මැරෙනවා පස්සේ. මුලින්ම බලද්දී හිතෙන්නේ කෙල්ල නිදි කියලා. ඒත් ඇත්තටම මැරිලා. කොල්ලා කෙල්ලටම කියනවා මම රැවටුන විදියට ඔයත් රැවටෙන්න එපා කියලා. :dull:

    ඒ ටිකනම් තේරුනා මචන්. මම හිතුවෙ වෙන මොකක් හරි සීන් එකක් ඇති කියල. අර පොලීසියෙන් ඇවිල්ල body එක check කරන සීන් එකනම් නියමෙට දාලා තියෙනවා. අර බල්ල නූඩ්ල්ස් කන එකෙත් මොකක් හරි සීන් එකක් තියේද බන්? සින්දුව නම් උපරිමයි බන්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    sinduva fatta.eth bn chakithaya mu oita vada gammata kiyanava bn
    meke mu sinduva kiyanneth patta awlenne bn :D

    ඔව් කොල්ලට rock ම තමයි සෙට් වෙන්නේ. :D ඒ උනාට ඌ බොක්කටම අරගෙන රඟපානවා ;)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒ ටිකනම් තේරුනා මචන්. මම හිතුවෙ වෙන මොකක් හරි සීන් එකක් ඇති කියල. අර පොලීසියෙන් ඇවිල්ල body එක check කරන සීන් එකනම් නියමෙට දාලා තියෙනවා. අර බල්ල නූඩ්ල්ස් කන එකෙත් මොකක් හරි සීන් එකක් තියේද බන්? සින්දුව නම් උපරිමයි බන්

    ඒ කෙල්ල ලස්සන ගැන විතරයි care කරන්නේ. මම හිතන්නේ මූ හදලා දුන්න නූඩ්ල්ස් එක කන්නේ නැතුව ඉන්නවා. ඒක බල්ලා ඇවිත් කනවා. මූට ඒකට අවුල්. :nerd: මට හිතෙන විදිය කිව්වේ. අර්ථය වෙනස් වෙන්න පුළුවන් :dull: