Music visualization

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇතුලට වර හොරෙන් බලන්නෙ.....:frown:

    .
    .
    .
    .
    .





    මචන්ලා,,,උබල දන්නවද PC එකේ ඕනම Music එකක් Play වෙද්දි මෙන්න මේ වගේ Music visualization
    Ecualizador.gif


    එකක් දාන්න පුලුවන් Soft එකක්....Equalizer එකක් නෙමෙයි...දන්නවනම් කියපල්ලකෝ


     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Equalizer = the panel that you adjust bass, treble, etc.
    spectrum display = current wave visualized in one or more frequency vs dB graph.

    JetAudio eke thiyenawa machan.
    අනේ මන්ද බන්...මට ප්ලේයර් ඕනෙ නෑ...මට ඕනෙ ලැප් එකේ ඕනම සව්න්ඩ් එකක් ප්ලේ වෙද්දි මේ වගෙ එකක් වැඩ කරන්න...:rolleyes::rolleyes::rolleyes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    jet audio

    Jet Audio Parana version eka dapan.. issara winamp eketh tibuna patta skin tikak

    jet audio
    මචන්ලා...ඔය වගේ ප්ලේයර් එකක් යූස් කරොත් ඕකෙන් අහද්දි විතරනෙ වැඩ කරන්නෙ...:dull::dull::dull:මට ඕනෙ එහෙම නෙමෙයි...:no::no::no:නිකන් යූටියුබ් එකේ මොනව හරි බලද්දි හරි වෙන ඕනම සවුන්ඩ් එකක් ප්ලේ වෙද්දි වැඩ කරන එකක්...:D:D:D:D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මචන්ලා...ඔය වගේ ප්ලේයර් එකක් යූස් කරොත් ඕකෙන් අහද්දි විතරනෙ වැඩ කරන්නෙ...:dull::dull::dull:මට ඕනෙ එහෙම නෙමෙයි...:no::no::no:නිකන් යූටියුබ් එකේ මොනව හරි බලද්දි හරි වෙන ඕනම සවුන්ඩ් එකක් ප්ලේ වෙද්දි වැඩ කරන එකක්...:D:D:D:D
    අනේ පොඩි එකාගේ ආසාව:D:rofl::dull::sorry: