Muslim පල්ලියක් වෙනුවට බෞද්ධ පන්සලක් Kobbakaduwe ඉදිවේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Muslim පල්ලියක් වෙනුවට බෞද්ධ පන්සලක් Kobbakaduwe ඉදිවේ

    picture.php

    නුවර කොබ්බෑකඩුවේ පැත්තෙ තියන නෙල්ලිගල පර්වතයේ පන්සලක් හදන්න යන්නෙ,මෙතන මුලින් මුස්ලිම් පල්ලියක් ගහන්න මුස්ලිම් උදවිය කටයුතු සුදානාම් කලා කියලා කියනවා,ඉට පස්සෙ ඔක හාමුදුරුවෝ දැන ගන මේ පන්සල ගහන්න වැඩ ආරම්භ කරලා,මේ ත්‍රෙඩ් එක දැම්මෙ මුස්ලිම් උදවියට අගෞරව කරන්න හරි වෙනයම් හෝ කිසි ප‍ටු අරමුණකින් නොවන බව කරුණාවෙන් සලකන්න.... හුදෙක් බෞද්ධයෙන්ගේ දැනගැනිම පිණිසමයි...

    කොබ්බැකඩුව කිට්‍ටුව ඉන්න අය මේ පල්ලි කතාවේ ඇත්ත නැත්ත කියන්න,මට එ පැත්තෙ මනුස්සයෙක් මෙක කිව්වෙ...

    Updated,Thanks
    Mahesh
    :)

    කතාව ඇත්ත බන්... මන් ඔය Place එකට තම කලින් අපි පිස්සු කෙලින්න ගියේ ..සරුංගල් ඇරියේ ඔතන ඉඳන්...
    මෙන්න තැන සහ අවට පරිසරය ...
    (අපිට ඉතින් DSLR නෑ.. තිබ්බ ෆෝන් වලින් ගහපුවා තම ඔය..)

    CAM00021_zpsc4043492.jpg

    CAM00026_zps2303f65f.jpg

    CAM00022_zpsa035cafa.jpg

    CAM00023_zpse5c46ec1.jpg

    CAM00028_zps013c7d1b.jpg
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    එල එල ඔහොම දැම්මොත් තමා අපේ උන් බලන්නේ:yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කතාව ඇත්ත බන්... මන් ඔය Place එකට තම කලින් අපි පිස්සු කෙලින්න ගියේ ..සරුංගල් ඇරියේ ඔතන ඉඳන්...
    මෙන්න තැන සහ අවට පරිසරය ...
    (අපිට ඉතින් DSLR නෑ.. තිබ්බ ෆෝන් වලින් ගහපුවා තම ඔය..)

    CAM00021_zpsc4043492.jpg

    CAM00026_zps2303f65f.jpg

    CAM00022_zpsa035cafa.jpg

    CAM00023_zpse5c46ec1.jpg

    CAM00028_zps013c7d1b.jpg
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    කතාව ඇත්ත බන්... මන් ඔය Place එකට තම කලින් අපි පිස්සු කෙලින්න ගියේ ..සරුංගල් ඇරියේ ඔතන ඉඳන්...
    මෙන්න තැන සහ අවට පරිසරය ...
    (අපිට ඉතින් DSLR නෑ.. තිබ්බ ෆෝන් වලින් ගහපුවා තම ඔය..)

    CAM00021_zpsc4043492.jpg

    CAM00026_zps2303f65f.jpg

    CAM00022_zpsa035cafa.jpg

    CAM00023_zpse5c46ec1.jpg

    CAM00028_zps013c7d1b.jpg
    :love::love::love:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    oya kalewe mona pallida???

    muslimla palli hadanne minissu inna paththe.......pray karanda,

    kalawe gihilla palli hadanne saththu ntada???

    ehema pissuwak ne muslimlata..................

    modayek monawahari dammagaman okkoma bump karanawa
    ekek wath hoyala balanne ne............
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    oya kalewe mona pallida???

    muslimla palli hadanne minissu inna paththe.......pray karanda,

    kalawe gihilla palli hadanne saththu ntada???

    ehema pissuwak ne muslimlata..................

    modayek monawahari dammagaman okkoma bump karanawa
    ekek wath hoyala balanne ne............
    bump
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    කතාව ඇත්ත බන්... මන් ඔය Place එකට තම කලින් අපි පිස්සු කෙලින්න ගියේ ..සරුංගල් ඇරියේ ඔතන ඉඳන්...
    මෙන්න තැන සහ අවට පරිසරය ...
    (අපිට ඉතින් DSLR නෑ.. තිබ්බ ෆෝන් වලින් ගහපුවා තම ඔය..)

    ස්තුති සහෝ විස්තරයට,ත්‍රෙඩ් එක මුලට දැම්මා ඔයාගේ ඡායාරූප ටික.
    Rep 9+ :)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    ඔතන පල්ලියක් ගැහුවොත් මුලින්ම විරුද්ධ වෙන්නෙ මම... කිසිම තේරුමක් නැහැ ඔතනට පල්ලියක් එන එකෙන්... පස්වේල පල්ලි යන එකාව කඳු නග්ගන්න ගියෝතින් අන්තිමට ඌ පස්වේල පල්ලි යන එකට කට් එක දාවි...

    තෑන්ක්ස් මචන් දැනුවත් කලා දාපු ත්‍රෙඩ් එකට...

    රෙප්++++
     
    • Like
    Reactions: 001flyD