Muslim පල්ලියක් වෙනුවට බෞද්ධ පන්සලක් Kobbakaduwe ඉදිවේ
නුවර කොබ්බෑකඩුවේ පැත්තෙ තියන නෙල්ලිගල පර්වතයේ පන්සලක් හදන්න යන්නෙ,මෙතන මුලින් මුස්ලිම් පල්ලියක් ගහන්න මුස්ලිම් උදවිය කටයුතු සුදානාම් කලා කියලා කියනවා,ඉට පස්සෙ ඔක හාමුදුරුවෝ දැන ගන මේ පන්සල ගහන්න වැඩ ආරම්භ කරලා,මේ ත්‍රෙඩ් එක දැම්මෙ මුස්ලිම් උදවියට අගෞරව කරන්න හරි වෙනයම් හෝ කිසි පටු අරමුණකින් නොවන බව කරුණාවෙන් සලකන්න.... හුදෙක් බෞද්ධයෙන්ගේ දැනගැනිම පිණිසමයි...
කොබ්බැකඩුව කිට්‍ටුව ඉන්න අය මේ පල්ලි කතාවේ ඇත්ත නැත්ත කියන්න,මට එ පැත්තෙ මනුස්සයෙක් මෙක කිව්වෙ...
Updated,Thanks Mahesh

කතාව ඇත්ත බන්... මන් ඔය Place එකට තම කලින් අපි පිස්සු කෙලින්න ගියේ ..සරුංගල් ඇරියේ ඔතන ඉඳන්...
මෙන්න තැන සහ අවට පරිසරය ...
(අපිට ඉතින් DSLR නෑ.. තිබ්බ ෆෝන් වලින් ගහපුවා තම ඔය..)
![]()
![]()
![]()
![]()
![]()
Last edited:

හා මට ආරංචි උනු එක දැම්මෙ...