Muslim janathawata wenama paththak one

May 25, 2018
43
18
0
මුස්ලිම් ජනතාවට නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය ඉතා ඉක්මණින් නිර්මාණය කර දෙන ලෙස ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය ඉල්ලීමක් කරයි

පසුගියදා පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුවේදී මෙය ඇතුළු තවත් යොජනා අටක් සම්මත කර ගැනීමටද ඔවුන් කටයුතු කළේය.

එලෙස සම්මත කර ගනු ලැබූ යෝජනාවන් මෙසේය.

යෝජනා අංක 01, මුස්ලිම් ජනතාවගේ දීර්ග කාලීන ඉල්ලීමක් වන අම්පාර දිස්ත්‍රික්කතයේ වෙරළ බඩ දිස්ත්‍රික්ක නිර්මාණය කිරීම දිගින් දිගටම ප්‍රමාද වන බැවින් තව දුරටත් එය ප්‍රමාද නොකර
නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය නිර්මාණය කරන ලෙස රජයට බල කිරීම,

යෝජනා අංක 02, පළාත් සභාමැතිවරණය සඳහා යෝජතික නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කිරීම,

යෝජනා අංක 3, කල් ඉකුත්වී ඇති සියලු පළාත් සභාවල මැතවරණය වහාම පැරැණි ක්‍රමය අනුව පවත්වන ලෙස රජයට බල කිරීම,

යෝජනා අංක 4 යෝජිත නව ව්‍යවස්ථව තුල මුස්ලිම් ජනතාවගේ සාධාරණ අපේක්ෂාවන් ඇතුලත් නොවන්නේ නම් එයට දැඩි ලෙස විරෝධය දැක්වීම

යෝජනා අංක 5, පළාත් පාලන මැතිවරණෙය්දී හඳුනා ගනු ලැබූ ප්‍රායෝගික ගැටලු විසඳන ලෙස රජයෙන් ඉල්ලීම,

යෝජනා අංක 6, මුස්ලිම් ජනතාවගේ පදිංචි සහ කෘෂිකාර්මක ඉඩම් සම්බන්ධ ගැටළු විසඳීමට මැදිහත් වන ලෙස රජයට බල කිරීම,

යෝජනා අංක 07, සුළු ජාතීන්ට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී පිරිස් විසින් පතුරුවනු ලබන ව්‍යාජ ප්‍රචාරයන් සහ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා
සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානියට පත් වූ අලුත්ගම අම්පාර සහ මහනුවර ප්‍රදේශවල ජනතාවට ඉතා ඉක්මනින් නිසි වන්දි මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම.

නෙත් නිව්ස්
 

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ජනතා වගේ සහජීවනයට බාදා කරන මෙවැනි කන්ඩයාම් ශ්‍රී ලංකා රජයෙන් අත්තඩන්ගුවට ගත යුතුයි .

    සාමයට බදා කරන ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය තස්තවාදී සංවිද්දනයක් ලේඅස නම් කර මොවුන්ව තහනම් කරන්න ඕනේ

    සහජීවනයට බාදා කරන මෙවැනි සංවිදාන ගැන යහපාලන රජය දැඩි මතයක සිටිය යුතයි
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සහජීවනයට බාදා කරන්නන් හට බය නැතිව ටුව්ටර් තුඩුව හසුරන Azzam Ameenගෙන් ටුයිට් එකක් එනකන් බලා සිටීනමි