Muslim Kellek :|

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මං කොමෙන්ට් එක කෙටුවා විතරයි ත්‍රේඩ් එක අයින් කරයි කියලා අනිවා.. මෙන්න පෝස්ට් කරන්න හදනකොටම ත්‍රේඩ් එක අයින් කරලා..

    apita pukada ban...elakiriye damma kiyala mata hambena alayak naha :yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;17821941 said:
    මං නං Receive Private Messages only from Contacts and Moderators එකට හරියක් දාගන ඉන්නෙ ගොඩකල් ඉඳන්. නැට්ටන් මල කරදරේ :P

    :lol::lol: :rofl::rofl: මොකටද බං ඔච්චර සෙකියුරිටි දාගන්නේ මේ ආතල් එකක් ගන්න තියෙන සයිට් එකේ.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යාළුවා;17821986 said:
    ආතල් කැඩෙනවා මේකේ ඉන්න ප#යල එක එක හුට්ටවල් pm කරනකොට. :dull:

    Badu number ,wela video thiyenawa kiyala dapuwahama ithin kattiya pm ewanawa thamai.
    E arenna ithin nikan pm karana un kawuda inne.:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Views: 32,918
    :shocked:
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    2007 join වෙලා post 50 නෑ. අනේ යකෝ උබ කොහෙද හිටියේ මෙච්චර දවස්? :shocked:
    අවුරුදු 8 කට post 25
    මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි.
    මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්.
    දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    2007 join වෙලා post 50 නෑ. අනේ යකෝ උබ කොහෙද හිටියේ මෙච්චර දවස්? :shocked:
    අවුරුදු 8 කට post 25

    machan meke thiyena ewa balana . post karanna deyak ne machan hemadiyakma thiyena nisa balanawa witharai . problem hema ekakatama answare thiyenawa ne machan elakiri eke . elakiri wage :lol:.

    poddak interest me seen eka fb eketh dekka . ekai links tika illuwe machan puluwannam pm karanna.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..


    ඇයි ඩෝ සද්දෙද ? :angry: