Muslim Kellek :|

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ZRur2Ik.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sex cam show :yes:
    මේ අයුරින් අපි සංසාරේ
    ආදරයෙන් හමුවෙන්න ඇති..
    මේ අයුරින් අපි දවසක්දා
    සසර මඟදි වෙන් වෙන්න ඇති..

    සාලිය මාලා පෙම් බැඳි දා මම
    සිටුකුමරෙකු වී ඉන්න ඇති..
    ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
    මේ ලෙස මට රිදවන්න ඇති..

    අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
    පුදසුන මත පරවෙන්න ඇති..
    සාගර ජලයත් මදි හැඬුවා මදි
    ඔබ හින්දා ඔබ දන්නෙ නැති..

    ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
    මගෙ කඳුලින් සේදෙන්න ඇති..
    එදත් මගේ දුක් ආයාචනයට
    අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    පව් වැඩේ හැබැයි.. දෙන්නම ලස්සනයි මචන්..

    නැද්ද clip එක කාගෙවත් ගව වැඩේ ඇත්තද බලන්න???ඇ..??:P:P:P:P