Muslim live @ 12 ස්වර්ණවාහිනිය

EVC

Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    Muslim live @ 12 ස්වර්ණවාහිනිය

    machala kohomada ubalata
    ada live*@ 12 baluwada swarnawahiniye muslim ganiyek awa news kiyana sinhala walin :dull::rofl:

    Code:
    https://www.youtube.com/watch?v=5Cfa9vFqmsM
    oka thama link eka gihilla balapan

    meka nikan testing mode da danne naha :shocked:
    passe 8 news ekatah thoppiyak dagena eyda danne naha sinhalen news kiyanna :rofl:

    news sinhalen kiwwata awlak naha hariya sinhala kiyanawanam :oo:
    accent eka anthimay:no:

    mee channel ekata sinhala ganiyak hoyaggan bari wunda ban news kiyanna :baffled::(

    issrahata monawa weyda ban mehema giyoth :dull::dull:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෙල්ල ලස්සනයි,හොඳට සිංහල පුලුවන්,මේ ලඟපාත කෙල්ලෙක් බැලුවම,සිංහල ලමයි යන ඉස්කෝලෙකට ගිහින් තියෙන්නෙ.:rolleyes:

    මුස්ලිම් කියල හිතෙන්නෙම නෑ කොන කපාගන්ඩත් බෑ අයියෝ නිව්ස් :baffled:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    කෙල්ල ලස්සනයි,හොඳට සිංහල පුලුවන්,මේ ලඟපාත කෙල්ලෙක් බැලුවම,සිංහල ලමයි යන ඉස්කෝලෙකට ගිහින් තියෙන්නෙ.:rolleyes:

    මුස්ලිම් කියල හිතෙන්නෙම නෑ කොන කපාගන්ඩත් බෑ අයියෝ නිව්ස් :baffled:


    language eka gana nam man ubath ekka katha karrana enne naha:rofl:
    but ban news kiyanna ohoma enne baha hariyata language eka thiyenne one English nam awlak naha
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඒ උනාට බං ඒකි සාරියනේ අැඳන් අැවිත් තියෙන්නේ..මම හිතුවේ බුර්කාවක් අැඳන් අැවිත් කියලා..:D
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    ඒ උනාට බං ඒකි සාරියනේ අැඳන් අැවිත් තියෙන්නේ..මම හිතුවේ බුර්කාවක් අැඳන් අැවිත් කියලා..:D
    ohoma thama mulin enne passe wenas weyda danne naha:eek:
    palli walin kiwwata passe:rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    language eka gana nam man ubath ekka katha karrana enne naha:rofl:
    but ban news kiyanna ohoma enne baha hariyata language eka thiyenne one English nam awlak naha
    පලවෙනි දවසෙ මට ගානක් ගියේ නෑ ආතල් සිංහල කෑල්ලක් කියල හිතුනෙ පස්සෙ නම ඇහැව්වම තමා සීන් එක තේරුනෙ..මුස්ලිම් ගෑණියෙක් උනත් පැහැදිලිව නිව්ස් කියනව උබට කොහොම හිතෙනවද මන්ද :baffled::)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හොද පෙලබවීමක්, ඔකුන්ගෙ බුරුකාව ගලොල රියලටියක නටොල ගත්තනම් ආයෙ ඉතින් ලෙල්ල හුටන්.:)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ඒ උනාට බං ඒකි සාරියනේ අැඳන් අැවිත් තියෙන්නේ..මම හිතුවේ බුර්කාවක් අැඳන් අැවිත් කියලා..:D

    Siraawata oiii
    Muu daala tiyena widihata mamath hithuwe eh wage
    Btw wade nam waradi
    Punaruthaapanaya wennada danne na :P
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    Siraawata oiii
    Muu daala tiyena widihata mamath hithuwe eh wage
    Btw wade nam waradi
    Punaruthaapanaya wennada danne na :P

    hari hari ohoma thama start eka
    top management eka lagadima wenas wena scene ekalu wenna :yes: inne ita passe monawa weyda danne nhah :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ ඕව ගැන වැඩිය හිතන්ඩ එපා ඔය ස්වර්ණවාහිණී එවුන් මොකක් හරි ඉවෙන්ට් එකක් තිබ්බොත් නිව්ස් කියන එවුන් ‍තෝරනව කස්ටිය පෝලිමේ එන්නෙ මේකිට මොකක් හරි ටැලන්ට් එකක් තියෙන්ඩ ඇති ඒකයි චාන්ස් එකක් දෙන්ඩ ඇත්තෙ..අර ITN එකෙන් හොඳම නිව්ස් කියල එකාට තේරුනෙ තම්බියෙක් නේද මොකක් හරි සම්මාණ සීන් එකකදි :baffled::)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඒක හොද පෙලබවීමක්, ඔකුන්ගෙ බුරුකාව ගලොල රියලටියක නටොල ගත්තනම් ආයෙ ඉතින් ලෙල්ල හුටන්.