Muslim-majority Azerbaijan bans Hijab in schools.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,415
    1
    158,792
    113
    98
    කෑගල්ල
    ussr GIF

    Pretty sure all these CIS countries would never take place in spreading radicalized Islamic bullshit; despite been Islamic countries, thanks to the great Soviet influence they had during the same era when some countries like Qatar or Lebanon started exporting & funding terrorism.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,477
    709
    113
    United States
    පාසල් ඇඳුම ගැන රජයකට නීති දාන්න පුළුවන් වුණාට, ළමයින්ගේ ආගමික නිදහසට වෙන බලපෑමත් බලන්න ඕනේ. මේක දෙපැත්තම සාධාරණව කතා කරන්න ඕන මාතෘකාවක්.
     
    පලයන් හුත්තෝ යන්න
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,516
    8,011
    113
    හිජාබ් එක නම් එච්චර අවුලක් නෑ. අර මුණ වහගෙන ගෝනි බිල්ල වගේ ඒවා නම් ඇත්තටම අදින්නම තහනම් කරන්න ඕන...
     
    • Like
    Reactions: Inigo Montoya

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    911
    1,803
    93

    I have been to Turkey (99% muslim), Albania (60% muslim), Kosovo (95% muslim), Bosnia (50% muslim).

    Very few wear hijab in Turkey. No one wears hijab in the balkan countries. No one has long beard. There are churches and mosques next to each other and no one has any problems with it.

    I spoke with people about it. Everyone said the same thing. National identity is more important than religion. When saudi preachers try to enter these countries, they get chased away.

    Unfortunately Sri Lankans are the opposite. Buddhists claim Sri Lanka is a buddhist country, Tamils want their own homeland and Muslims want to stay away from others. No national identity.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,479
    18,623
    113
    35
    Spain

    ලංකාවේ 80' 90' කාලේ මුස්ලිම් කාන්තාවෝ සාරිය අන්දලා සාරි පොටෙන් ඔලුව වහගෙන හිටියේ. කවුරුත් රෙස්පෙක්ට් කළා. කවුරුවත් කරදර කරන්න ආවා කියල අහලාම නෑ. දැන් උන් කළු ගාබේජ් බෑග් එක ඇඳගෙන යන්නේ. දැක්කම බය හිතෙනවා. මොක්කුද මේ කියල.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,477
    709
    113
    United States
    මේ කතාවේ වැදගත්ම දේ පාසලේ හැමෝටම එකම නීතියක් තියෙන එකයි, ඒකෙන් ළමයි අතර බෙදීම අඩු වෙනවා. ආගම පෞද්ගලිකව පිළිපදින අතරේ පොදු තැනකදී ජාතික අනන්‍යතාව ඉස්සරහට එන එක හොඳ ප්‍රවණතාවක් කියලයි මට හිතෙන්නේ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,470
    4,191
    113
    එංගලන්ත සුද්ද ඇමරිකන්කාරය එක්ක එකතුවෙලා කාන්තාරේ ඔටුවන්ට පුකේ ඇර ඇර හිටපු ගෝත්‍රික හැත්තක් අල් සවුද් කියල රජ කරවල සවුදිය හැදුවෙ නැත්නම් මුස්ලිම් ලෝකයම ඔහොම වෙන්න තිබ්බ
    වහබ් වාදය කියන්නෙ ඔය ගෝත්‍රික හැත්ත ඔටෝමන් අධිරාජ්‍යය එක්ක කොටවන්න භාවිතා කරපු ගෝත්‍රික ඉස්ලාමය
    අද ඕක තමා සුන්නි ලෝකයේ ඩොමිනන්ට් වෙලා තියෙන්නේ ඔය ගෝත්‍රික ඉස්ලාම් වර්ශන් එක ඕකට අහුනොවෙච්ච රටවල් තමා සෝවියට් සංගමයේ හිටපු මුස්ලිම් රටවල් සහ තුර්කිය ඇල්ජීරියාව මොරොක්කෝ එහෙමත් ප්‍රංශ බලපෑම නිසා ඕකට වැඩිය ඔහුවුනේ නැහැ.
     
    Correct machan.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,965
    8
    35,760
    113
    ussr GIF

    Pretty sure all these CIS countries would never take place in spreading radicalized Islamic bullshit; despite been Islamic countries, thanks to the great Soviet influence they had during the same era when some countries like Qatar or Lebanon started exporting & funding terrorism.
    Correct... Recently we did a tour of five countries, Kazakhstan, Kyrgyzstan, Tajikistan, Turkmenistan & Uzbekistan. They call themselves "Free muslims" thanks to Russia. They honestly say they are happy to be independent but still thankful that the Russians did offer them the freedom from radical Islam, and provided free education and free health care. Now they need to pay for the education and health, and that's another story.
    Liquor is available 24/7 in shops. Only the older women wear a headscarf and that's also to signify they are married and nothing to do with the religion.