Muslim-majority Azerbaijan bans Hijab in schools.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,793
    815
    113
    United States
    EU එකට යන්නම කියලා නම් මට හිතෙන්නෙ නෑ මචං, Azerbaijan කියන්නෙ ඉස්සර ඉඳලම secular පැත්තට බර රටක්නෙ. schools වලට ඔය වගේ නීතියක් ගේන එක එයාලා ඒ පැත්ත තවත් තද කරන එකක් වෙන්න ඇති