Muslim shop owner forced a kid to cut himself for stealing a toy

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සෙල්ලම් බඩුවක් සොරකම් කළ දරුවාට වෙළඳසැල් හිමියා පිහියක් අතට දී අත කපා ගන්නකම් බල කරලා - දරුවා රෝහලේ






    සෙල්ලම් බඩුවක් සොරකම් කල බවට චෝදනා කරමින් 13 හැවිරිදි දරුවෙකු අල්ලා සිර කර තබාගෙන පිහියක් අතට දී තමන්ගේම අත කපාගන්නා ලෙසට එම දරුවාට බල කර සිටිය වෙළඳසැල් හිමියෙකු පිළිබඳ පුවතක් බදුල්ල නගරයෙන් වාර්තා වුණා.


    බදුල්ල නගරයේ මුස්ලිම් වෙළඳසැල් හිමියෙකු වන මොහුව අද (23) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    බදුල්ල නගරයට නුදුරු පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවාගේ අතක කැපුම් තුවාල සිදුවී ඇති අතර ඔහුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර සිදු කරනු ලබනවා.



    ඉකුත් 19 වැනිදා සිදුවූ බව කියන මෙම සිද්ධියෙන් පසුව වෙළදසැල් හිමියා විසින් ළමයා රෝහල් ගත කර ළමයා විසින් සිය කැමැත්තෙන් අත කපා ගත් බවට පොලිසිය හමුවේ පැමිණිළි ද ගොනු කර තිබුණා.


    කෙසේ නමුත් මෙම ළමයාගේ දෙමාපියන් විසින් යළි පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව තුවාල ලත් සිසුවාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදි හෙළිකර ඇත්තේ වෙළඳසැල් හිමියා තමා අල්ලාගෙන පිහියක් අතට දි අත කපාගන්නට බල කළ බවයි.


    Neth news
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    මුස්ලිම් උන් කොහොමත් කැමතියිනේ ලේ දකින්න.පොඩි කාලෙම දකින්නේ හරක්ගේ බෙලි කපන හැටි..