Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muslim shop owner forced a kid to cut himself for stealing a toy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙල්ලම් බඩුවක් සොරකම් කළ දරුවාට වෙළඳසැල් හිමියා පිහියක් අතට දී අත කපා ගන්නකම් බල කරලා - දරුවා රෝහලේ

සෙල්ලම් බඩුවක් සොරකම් කල බවට චෝදනා කරමින් 13 හැවිරිදි දරුවෙකු අල්ලා සිර කර තබාගෙන පිහියක් අතට දී තමන්ගේම අත කපාගන්නා ලෙසට එම දරුවාට බල කර සිටිය වෙළඳසැල් හිමියෙකු පිළිබඳ පුවතක් බදුල්ල නගරයෙන් වාර්තා වුණා.

බදුල්ල නගරයේ මුස්ලිම් වෙළඳසැල් හිමියෙකු වන මොහුව අද (23) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල නගරයට නුදුරු පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවාගේ අතක කැපුම් තුවාල සිදුවී ඇති අතර ඔහුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර සිදු කරනු ලබනවා.

ඉකුත් 19 වැනිදා සිදුවූ බව කියන මෙම සිද්ධියෙන් පසුව වෙළදසැල් හිමියා විසින් ළමයා රෝහල් ගත කර ළමයා විසින් සිය කැමැත්තෙන් අත කපා ගත් බවට පොලිසිය හමුවේ පැමිණිළි ද ගොනු කර තිබුණා.

කෙසේ නමුත් මෙම ළමයාගේ දෙමාපියන් විසින් යළි පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව තුවාල ලත් සිසුවාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදි හෙළිකර ඇත්තේ වෙළඳසැල් හිමියා තමා අල්ලාගෙන පිහියක් අතට දි අත කපාගන්නට බල කළ බවයි.

Neth news

[QUOTE="Los pollos hermanos, post: 23235785, member: 566577"] [B][SIZE=3]සෙල්ලම් බඩුවක් සොරකම් කළ දරුවාට වෙළඳසැල් හිමියා පිහියක් අතට දී අත කපා ගන්නකම් බල කරලා - දරුවා රෝහලේ [/SIZE][/B] [SIZE=3]සෙල්ලම් බඩුවක් සොරකම් කල බවට චෝදනා කරමින් 13 හැවිරිදි දරුවෙකු අල්ලා සිර කර තබාගෙන පිහියක් අතට දී තමන්ගේම අත කපාගන්නා ලෙසට එම දරුවාට බල කර සිටිය වෙළඳසැල් හිමියෙකු පිළිබඳ පුවතක් බදුල්ල නගරයෙන් වාර්තා වුණා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බදුල්ල නගරයේ මුස්ලිම් වෙළඳසැල් හිමියෙකු වන මොහුව අද (23) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.[/SIZE] [SIZE=3]බදුල්ල නගරයට නුදුරු පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවාගේ අතක කැපුම් තුවාල සිදුවී ඇති අතර ඔහුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර සිදු කරනු ලබනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉකුත් 19 වැනිදා සිදුවූ බව කියන මෙම සිද්ධියෙන් පසුව වෙළදසැල් හිමියා විසින් ළමයා රෝහල් ගත කර ළමයා විසින් සිය කැමැත්තෙන් අත කපා ගත් බවට පොලිසිය හමුවේ පැමිණිළි ද ගොනු කර තිබුණා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කෙසේ නමුත් මෙම ළමයාගේ දෙමාපියන් විසින් යළි පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව තුවාල ලත් සිසුවාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදි හෙළිකර ඇත්තේ වෙළඳසැල් හිමියා තමා අල්ලාගෙන පිහියක් අතට දි අත කපාගන්නට බල කළ බවයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Neth news [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom