upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පතිරූප දේශ වාසෝච කියන එකේ අර්ථ එක එක විදිහට ගන්න පුළුවන්නෙ. උබ මතුපිට අර්ථයද? ගැඹුරු අර්ථයද? මොකක්ද ඒකෙන් අදහස් කරේ?

    දෙවෙනි එක නම් මචන් තේරුනේම නෑ :baffled::baffled:එදාවේල හම්බුකරන් කන මිනිස්සුන්ට දන් දෙන්න සල්ලි නෑ කියලද උබ කිව්වෙ
    :dull:

    ඉන්නේ මිනිස්සුන්ට උදව් කරන්න වෙසක් පොසොන් පෝයකට වගේ වාරෙ එනකම් ඉන්න මිනිස්සු ඉන්න පැත්තකනම් අවාසනාවක් තමා

    මනුස්සකම් දකින්න ඒවා තියෙන තැන්වලට යන්න.
    සල්ලි පස්සේ දුවන ලෝකෙම අල්ලගන්න උදේ හවස හීන දකින මිනිස්සු කොටු උනු තැන්වලට වඩා ලස්සන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මට නම් ලස්සන මිනිස්සුමයි වැඩිපුරම ආශ්‍රය කරන්න හම්බ වෙලා තියෙන්නේ.
    මොන තරම් ප්‍රශ්න තිබ්බත් උදව්වක් නොකර ඉඳලා නෑ පුලුවන් දෙයක් නම්.
    සමහරවිට මාව අශ්‍රය කරන්න බෑ හිතෙනවා ඇති අපත ඩෑල් වලට :ලොල්:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116

    කරඬුව ඔළුව තියන් හාමුදුරුවරුන්ව ගෙවල් වලට වඩම්මලා දානමාන දෙනවා පිරිත් කියනවා සිල් ගන්නවා එහෙම අවුලක් නෑ මචන්. සමහර අය භාවනා මධ්‍යස්ථානවල සතිය දෙක නැවතිලත් එනවා. ධාර්මික කියලා සමාජ සම්මතයක් තියෙනවනෙ ඒ වගේ කට්ටිය ඕන තරම් ඉන්නවා. අප්සෙට් එවුනුත් නැතුවම නෙවේ ඉතින්. ඒත් ඉන්න මිනිස්සු හොඳ උනාට, පාරට වැටුන අම්මා තාත්තා වේල කන්න අතපානව නම්? හිතට එකඟව කියපන් එහෙම යාචකයො නැති ප්‍රදේශයකද උබ ඉන්නෙ?

    උබයි මමයි හොඳ අය වෙලා හෝ උබටයි මටයි හොඳ මිනිස්සු අශ්‍රය කරා කියලා ඒක රටේ/සමාජයේ බහුතරයක් නෙවෙයිනෙ. අපි හොඳ උන කියලා අසරණ මිනිස්සු අපේ ප්‍රදේශයෙ නැත්තටම නැති වෙලත් නෑනේ. වැඩේ තියෙන්නෙ හොඳයි කියන මිනිහගෙන් උනත් කරන හොඳ වැඩේ සමාජයේ ඉන්න අන්ත අසරණ පොඩි මනුස්සයා ගාවට යන්නෙ නෑ නේ. උදාහරනයක් කිව්වොත් පාසල් ළමයින්ට ටැබ් දෙනවා කිව්වට, ගමේ දුප්පත් ඉස්කෝලෙ ළමයින්ට වැස්සට නොතෙමි ඉන්න ටකරං ටිකක් වත් ලැබෙන්නේ නෑනේ බන්.

    මටත් මතක් වෙන්නෙ, අසදෘශ්‍ය දානය දෙනකොටත්, ප්‍රමානවත් තරම් දානයක් ලැබෙන්න පින නැති හාමුදුරුවො නමකට හරියට දානය හම්බුනේ නෑලුනෙ. හේතුව නිසා කියලා අපිට 100% කියන්නත් බෑනෙ. මම කියන්නෙ අපි සමාජයක් විදිහට කොහේ හරි හිර වෙලා රැවටිලා තියෙනවා. උබ කූඹියෝ බලනවනෙ. ජෙහානුත් ඒ වගේ කතාවක් තමයි එදා කිව්වෙ.
     
    ඔව්. එහෙම ධාර්මික කොටසක් ඉන්නවා තමා.
    මම එච්චරම ඒවාට යොමුවෙලා නැති නිසා එහෙම අය එක්කම ආශ්‍රය වැඩිය නෑ..
    එදිනෙදා කාලබීලා ජීවත්වෙන සමාන්‍යය පරිසරයේ අපිට හමුවෙන අය ඇත්තටම එකෙකෙනෙක් තව කෙනෙකුට වෙනස්. ඒ අයගේ දහසකුත් අවුල් තැන් ඇති.
    ඒත් අපි දෂ්ට නොකලොත් අපිට දෂ්ට නොකරන ජාතියේ මිනිස්සු ඉන්නවා සමාජයේ ඕන තරම්.
    ඒ අය එක්ක එක්කෝ හොඳින් ඉන්න ඕනේ. එහෙම නැත්නම් දෂ්ට කරන්න බය කරවන්න ඕනේ.

    ඒ ට්‍රික්ස් දෙකම යුස් කරන්න වෙනවා මිනිස්සුන්ට.
    එහෙම නැතුව ජීවත් වෙන්න අමාරුයි. අපි දකින සමාජයේ කලුයි කියලා දකින හැමදේටම තමාව ආදර්ශනය කරලා කලොත්, එතකොට එයා හිතන්නේ තමාව නිදහස් කරලා, සාධාරණීකරණය කරලා.

    අපි දෙයක් දිහා බලන විදියෙන් හැමදේම අපිට ඕන විදියට අර්ථකතනය කරගත්තෑකි..
    අපි සුභවාදීව දකිනතාක් සියල්ල සුභයි.

    මම අර මුදලින් දුප්පත් අයව බලන්න කිව්වේ හේතුවක් පිට.
    ඔයා ඔයාගේ ස්තානයෙන් පහළට ඉන්න කෙනෙක්ව බලනකොට ඔයාට එන්නේ අනුකම්පාව. (අප්පිරියාව එන අයත් ඉන්නවා. :) ඒ අය අතාරිමු )
    එයාලගේ නොයෙකුත් ක්‍රියාකාරකම් දැක්කම අපි හිතනවා අපි වාසනාවන්තයි කියලා.. එයාලා කරන පොඩි පොඩි දේවල් වලට අපි ලොකු වටිනාකමක් දෙනවා. මේ අපේ හිත තමා මේ දේ කරන්නේ.

    තව් දෙයක්. අපිට එයාලගේ ජීවිතේ හරිම ඕපන්ලි පේනවා.
    ..............................................................

    ඕකම අපි මුදලින් ධනවත් කෙනෙක්ව අරන් බලනවා.
    අපිට පේන්නේ ඒ මනුස්සයගේ බොහොම පොඩි ක්‍රියාකාරකම් කීපයක් විතරයි.
    පාරෙදි හිඟන්නට රුපියල් දහයක් දෙන්න බැරි තරමට පුරාජේරුව. ශටර්ස් අරින්නේ නෑ...
    පන්සල ඉස්සරහා ඉන්න අච්චිඅම්මව දැක්කේ නෑ වගේ යනවා.
    අපි දැන් අර අපිට වඩා ඉහළින් ඉන්න ධනවතාව සුපිරියටම රිජෙක්ට් කරනවා.
    ඔතනින්ම සාපේක්ෂව දුප්පත් මනුස්සයෙක් කීයක් වත් නොදී ගියොත් අපි එයාව හිතෙන් සාධාරණීකරණය කරන්නේ "මිනිහට අනුකම්පා කරලා "
    දුප්පත් මනුස්සයා සල්ලි දුන්නානම් අපි ඒක වර්ණනා කරාවී. පෝසත් කෙනා සල්ලි දුන්නා නම් "අපිට ගානක්වත් නෑ"

    පෝසත් කෙනාගේ ජීවිතේ අපිට වැහිලානේ. එයා කරන ඕන තරම් හොඳ වැඩ අපිට පේන්නේ නෑ...ඒ පෝසත් කෙනා හිඟන්නොන්ට ආධාර හොයන එයාලව නරාවලෙන් ගොඩට ගන්න වැඩකරන මනුස්සයෙක් වෙන්න පුලුවන්. ඉතින් අපෙ සිතුවිලි වලයි වැරැද්ද. ඒවා සාපේක්ෂව තීරණ ගන්නවා.

    නගරය කියන්නේ අන් ජීවිත සම්පූර්ණයෙන්ම වැහිලාගිය එක් අයෙක්ව ගොඩක් වෙලා ටාගට් කරන් දර්ශනය කරගෙන යන්න බැරි සිස්ටම් එකක්.
    අපි නිරීක්ෂණ නිගමන කරන්නේ ක්ෂණයකට. ඒ සිතුවිලි වැරදියි. සුභවාදීව හිතන්න. :)

    අසුභවාදීව හිතනවා නෙවෙයි. හැබැයි ගිල්ටියක් නැතුවම නෙවේ. මුස්ලිම් මිනිස්සු උන්ගෙ එවුන්ට උදව් කරලා නැගිට්ටවනවා දකිනකොට අර ගිල්ටිය තවත් වැඩිවෙනවා.

    btw මම අහපු ප්‍රශ්නෙට උබ උත්තර දුන්නෙ නෑ :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අසුභවාදීව හිතනවා නෙවෙයි. හැබැයි ගිල්ටියක් නැතුවම නෙවේ. මුස්ලිම් මිනිස්සු උන්ගෙ එවුන්ට උදව් කරලා නැගිට්ටවනවා දකිනකොට අර ගිල්ටිය තවත් වැඩිවෙනවා.

    btw මම අහපු ප්‍රශ්නෙට උබ උත්තර දුන්නෙ නෑ :dull:

    Hingannange katawatada uttara dunne nea kiyanne?

    Hingakanawa wage dasa dahas gaanak gewalwala hira welath innawa duwage puthage nambuwa gana hitala anta duk windagena.
    Muslim samaje nam dukama thama.

    Eth eka sapai kiyala hitha purudu karagena atte.
    Api apita awanka wenawa hara wena wikalpayak nea :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Hingannange katawatada uttara dunne nea kiyanne?

    Hingakanawa wage dasa dahas gaanak gewalwala hira welath innawa duwage puthage nambuwa gana hitala anta duk windagena.
    Muslim samaje nam dukama thama.

    Eth eka sapai kiyala hitha purudu karagena atte.
    Api apita awanka wenawa hara wena wikalpayak nea :no:

    මුස්ලිම් එවුන් ගැනගේ මිලේඡ්ඡ වැඩ ගැන කතා කරලා වැඩක් නෑ. ඒත් උන්ගේ හොඳ දෙයක් තියෙනව නම් ඒක අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ.

    මේක කවදාවත් නැති කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවේ