kazzen

Well-known member
  • Dec 3, 2007
    6,583
    4,079
    113
    Maligawatta
    64597110_2311076955680616_3467030178381692928_n.jpg


    :lol:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ෂරි.. ෂරි.. ශාපි හොඩ මුනියා.. යේක ශින්හෙලු තමා වද කොරගන්නවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,785
    73,056
    113
    මාලඹේ
    එතකොට මේ මොනවද?
    අල්ලාහ් ගේ පයි කොටෙද ලංකාවේ හමුදාව අල්ලාගෙන තියෙන්නේ.:lol::lol::lol:.
    ​

    WhatsApp-Image-2019-05-01-at-5.04.44-PM.jpeg


    stf-arrest-drug.png

    අන්තවාදීන්ගේ මත්පෙති හා වඳපෙති බෙදා හරින මධ්‍යස්ථානයක් අල්ලයි
    POSTED ON MAY 1, 2019 BY MAHESH - ARUNA NEWS PAPER 0 COMMENTS
    FacebookTwittergoogle_plusLinkedInGmailPinterestWhatsApp
    පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන අන්තවාදීන්ගේ කණ්ඩායමට අයත් කොළඹට මත්පෙති බෙදාහරින කල්ලියක ප්‍රධාන ගබඩාව කොළඹ ආදුරුප්පු වීදියේ පොලිස් විශේෂ කාර්ය බළකාය අයත් අඩංගුවට ගෙන ඇත.

    මෙහිදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මත්පෙති හැට තුන්දහස්, ලිංගික උත්තේජන පෙති හා ගබ්සා පෙති තොගයක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පෙති අතරේ තිබූ ගබ්සා පෙති පහක් අඩංගු කාඩ්පතක් රුපියල් පන්දහසකට විකුණූ බවත්, එම පෙති පානය කරන කතුන්ට ජීවිත කාලයටම දරුඵල අහිමි වන බවත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙදී හෙළිවී ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ආදුරුප්පු වීදියේ මෙම ගබඩාව වටලා ඇත්තේ පසුගියදා මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් පවුලේ නිවසක තිබී සොයාගත් මත්කුඩු ගැන විමර්ශන සිදුකළ අවස්ථාවේදී ලද තොරතුරක් මතය.

    මෙහිදී මොහොමඩ් එලුව්දින්, මොහොමඩ් පනාවික් යන දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් කොළම හා පිටපළාත් වලට බෙදාහැරීම කර ඇත.

    තිස්ස රවින්ද්‍ර පෙරේරා

    LINK- http://www.aruna.lk/අන්තවාදීන්ගෙන්-...Hdt6sUmAkCFkNODnev2k5DgIX_ox9kWxsicAptbO-vIhA
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,048
    113
    උඹල ජාතිවාදී උනේ නැතුව ලංකාවේ විදිහට ඉඳල තිබ්බ නම් මේක වෙන්නේ නැහැනේ. දැන් අඬල වැඩක් නෑ. ආයෙම පැදුරු මිටිය කරේ තියන් යන්න සෙට් වෙලා හිටපන්.:lol::lol::lol:
     
    • Like
    Reactions: imhotep