Max_r

Well-known member
  • May 10, 2007
    14,062
    1
    17,240
    113
    Members of Jordan's House of Representatives performing the congregational Dhuhr (noon) prayer inside the main parliamentary chamber in Amman,




    මෙ වගෙ පච එකවුන්ට් වලින් දාන ත්‍රෙඩ් වලට හුරෙ දාන උන්ට ගහන්න ඕනෙ මොල හෝදපු වතුරෙන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,317
    1
    20,269
    113
    35
    Spain
    Members of Jordan's House of Representatives performing the congregational Dhuhr (noon) prayer inside the main parliamentary chamber in Amman,




    මෙ වගෙ පච එකවුන්ට් වලින් දාන ත්‍රෙඩ් වලට හුරෙ දාන උන්ට ගහන්න ඕනෙ මොල හෝදපු වතුරෙන්.

    එත් බන් ඕක කැපිටල් බිල්ඩින් එක කියල දාල තියෙන්නේ ෆේස්බුක් වීඩියෝ එක දාපු එකා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,062
    1
    17,240
    113
    එත් බන් ඕක කැපිටල් බිල්ඩින් එක කියල දාල තියෙන්නේ ෆේස්බුක් වීඩියෝ එක දාපු එකා.
    මෙහෙ වගෙම තමයි, බයියො ඉන්නවා හැමරටෙම,
    එලන්ජි සාමලි අක්කා වගෙ එකෞන්ට් වලින් ඔව්වා තැන තැන ශෙයාර් කරනවා,
    ටාගට් ඔඩියන්ස් ඉන්නවා.

    කොච්චර ෆේක් පොස්ට් දැම්මත්,
    රිපිට්ලි සාමලි එලන්ජිව ට්‍රස්ට් කරනවා තමන් විරුද්ද පැත්තට ගහනවා වගෙ පොස්ට් දැක්කම,
    ෆැක්ට් චෙක් කරන්නෙ නැ ..
     
    • Wow
    Reactions: Inigo Montoya

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,444
    3,057
    113
    Colombo
    ජාතිවාදය අවුස්සන්න බයියන්ට ඇමරිකාව හරි කමක් නෑ :ROFLMAO: