must read- abt SF

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    dual_roles_final.jpg
    ජෙනරාල් ෆොන්සේකා පසු ගියදා ඔහුගේ උපන් ගම වන අම්බලන්ගොඩට පැමිනි බව මාධ්‍ය වාර්ථා කර තිබුනි. සුපුරුදු පරිදී එයද බොරුවකි.

    ඔහු අම්බලන්ගොඩට පැමිනි බව සත්‍යක් වුවද අම්බලන්ගොඩ ඔහුගේ උපන් ගම නොවේ. ඔහුගේ උපන් ගම බලපිටිය ය. බලපිටිය බ්‍රහ්මණ වත්තට පැමින ජෙනරාල් ෆොන්සේකාගේ නිවස තිබුනේ කොතනදැයි අසුවහොත් ඕනෑම අයෙක් එම ස්ථානය පෙන්වනු ඇත. ඔහු මෙසේ බොරුවක් කරන්නට හේතුව දන්නෝ දනිති. මෙම කතාව පිටුපස ඇති ජෙනරාල් ෆොන්සේකාගේ ගෝත්‍රවාදී ස්වභාවයද හෙලි කිරීමට සිදුවනු ඇත (ඔහු ජාතිවාදියෙක් බව අමුතුවෙන් කිව යුතු නැත).

    ජෙනරාල් ෆොන්සේකාගේ පියා බලපිටියේ උපන්නෙකි මව අම්බලන්ගොඩ වන අතර ඔවුන් දෙදෙනාම ගුරුවරුන්ය.

    අම්බලන්ගොඩ නගරය යනු කරාව කුලයේ බහුතරයක් ජීවත් වන ප්‍රදේශයකි. එමෙන්ම එය පිහිටා ඇත්තේ ගොවිගම, සලාගම සහ වහම්පුර ජනපද වලට මැදිවීය. මෙම අනෙක් ගෝත්‍ර වලට අයත් ජනපද වලට වඩා අම්බලන්ගොඩ නගරය සංවර්ධිතය. එයට ප්‍රධානතම හේතුව අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පසල් කිහිපයක් පැවතීමත් ඒවාට විශාල අනුග්‍රහයක් ලැබීමත්අනෙක් ජනපද වල පිහිටි පාසල් කරාවේ කුලයට අයත් පොලිටික්කන්ගේ උදහසට ලක් වීමත්ය.

    ජෙනරාල් ෆොන්සේකා තමාගේ උපන්ගම අම්බලන්ගොඩයයි කීමෙන් ඔහු කරාවේ කුලයේ බව උලුප්පා පෙන්වීමට උත්සාහ දරන බව මගේ හැගීමය.

    ඔහු කුලවාදියෙකු බව මම චෝදනා කරන්නේ. යුධ ජයග්‍රහණයෙන් අනතුරුව අම්බලන්ගොඩ දී ඔහුට උපහාර පිදීමේ උත්සවයකදී ඔහු කල ප්‍රකාශයක් හේතුවෙනි.

    " සමහරු කියනවා මම බලපිටියේ කියලා, නෑ මම Original අම්බලන්ගොඩ, මම ඉපදුනේ වාහනයක් නැවැත්තුවාමත් ඇවිත් ගහන තරම් ම්ලේච්ච මිනිස්සු ජීවත් වෙන ඌරවත්ත රජ්ගම සහ රන්දොබේ අහුන්ගල්ල ප්‍රදේශ 2ක් මැද්දේ. හැබැයි මම බලපිටියෙ විදියට හැසිරෙන්න ඕන වෙලාවට එහෙම හැසිරුනා"

    ජෙනරාල් ෆොන්සේකා මෙසේ ප්‍රකාශ කිරීමෙන්ම ඔහුගේ දෙබඩි චරිතය පෙන්නුම් කරන බව මගේ අදහසයි.

    මෙම ප්‍රකාශයෙන් කෙලින්ම ඔහු චෝදනා කරන්නේ සලාගම ජනතාවටය. සලාගම සහ කරාව කුල අතර දඩි ගැටුමක් පවතින බව සියලු දෙනා දන්නා කරුනකි.

    යුද්ධය පවතින කාලය තුල ජනාධිපති තුමාටත් ආර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්ෂක ලේකම්ටත් ආවැඩූ ෆොන්සේකා දේශපාලනයට පිවිසීමත් සමගම. දිගින් දිගටම යුධ ජයග්‍රහණය තමාගේ සාක්කුවට පමණක් දමා ගැනීමට උත්සාහ කරනු අපි සියලුම දෙනා දුටු කාරනාවකි.

    විපක්ෂය ඔහුට චොදනා කරන විට පෙරලා විපක්ෂය දැඩි ලෙස විවේචනය කරමින් රනිල් මංගල ඇතුලු පිරිස දේශ ද්‍රෝහීන් ලෙස නම් කර ජෙනරාල් ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල්ම මාධ්‍ය හමුවේදී දේශපාලනයේදී සදාකාලික මිතුරන්ද සදාකාලික හතුරන්ද නැතැයි පවසමින් හෙලි කලේ ඔහුගේ දෙබඩි චරිතයයි. තවද ප්‍රභාකරන්ගේ වැරදි වලට ඔහුගේ දෙමව්පියන්ද වගකිව යුතු බැවින් ඔවුන්ටද දඩුවම් කල යුතු බව පවසූ ඔහු මාධ්‍ය හමුවේදී ප්‍රභාකරන්ගේ දෙමව්පියන් වුවද මුදල් ලබා ගන්න තමන් සූදානම් බව පැවසීමෙන් ප්‍රකට කලේද ඔහුගේ දෙබඩි චරිතයයි.

    පසුගිය ඉරිදා Sunday Leader පුවත්පත හරහා ශවේන්ද්‍ර සිල්වා පාවාදෙමින් ද එය ප්‍රතික්ෂෙප කිරීමට ඔහුට දිනයක්ම ගතවීමෙන්ද ඔහු එම පාවාදීම සිදු කල බව ඔහු විසින්ම ඔප්පු කර අවසන්ය. ඔහු එසේ ප්‍රකාශයක් නිකුත් නොකලානම් එදිනම (13) හවස පැවති මාධ්‍ය හමුවේදී ඔහුට තමන් එවැනි ප්‍රකාශයක් සිදු කලේ නැති බව ප්‍රකාශ කිරීමට හොදටම ඉඩ තිබුනි. නමුත් ඔහු එවන් ප්‍රකාශයක් සිදු නොකිරීමෙන් හෙලි වන්නේ ඔහු එම පාවාදීම සිදු කල බවය.

    එසේම ඔහුගේ බෑනන්ඩිට එරෙහිව ඇති චෝදනා පිලිබදව ඔහු වරින් වර ඉදිරිපත් කලේද පරස්පර විරොධි කරුනුය.

    පලමුවෙන්ම ඔහු එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ Hicorp සමාගම ඔහුගේ බෑනාගේ මිතුරෙකුට අයත් බවත් එයින් කිසිදු දෙයක් මිලදීගෙන නැති බවත් Asian Tribune වෙබ් අඩවියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.
    පසුව ඔහු කියා සිටියේ මේ සමාගම පොඩි ළමයින් කිහිපදෙනෙක් එකතු වී ආරම්භ කර සමාගමක් බවත් ඔවුන්ට අවි වෙලදාම් කල නොහැකි බවත්ය
    ඉන් පසුව ඔහු කියා සිටියේ එම සමාගමෙන් මිලදීගෙන ඇත්තේ කැමරා උපකරණ කිහිපයක් පමණක් බවය.

    තව ටික දිනක් යනවිට ඔව් අපි ඒ සමාගමෙන් ආයුධ මිලදී ගත්තා ලෙසද ඔහු කීමට ඉඩ ඇත.

    ඔහු අද එකතුවී සිටින්නේ හොරුන් රැලක් සමගය. මංගලලා රවීලා ඔක්කොම හොදම වර්ගයේ මංකොල්ල කාරයන් බව සියලු දෙනා දන්නා කරුනකි. පසුගියදා අම්බලන්ගොඩ කල සංචාරයේදී ඔහු නැවතී සිටියේ ඔය කිසිවෙකුටත් නොදෙවෙනි අයෙකුගේ නිවසේය. අජන්ත සොයිසා නම් ඔහු හොදම වර්ගයේ සල්ලාලයෙකු බව ගම්මුන් හොදින් දන්නා කරුණකි. " අජන්ත එනවා අම්මේ දූ ගෙට ගන්න" යනුවෙන් කෙටි කවි පදයක්ද ප්‍රදේශයේ ප්‍රසිද්ධය.

    මෙවන් පුද්ගලයෙක් අප රටේ ජනාධිපති කිරීමට අපේ රටේ ජනතාව සූදානම් දැයි මා නොදන්නෙමි
     

    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    kula mala wedak na sinhala jathiya thani eka jathiyak mahinda rajapaksha suddata wedapu radala akek sararth fonseka sinhala jathiye kenak oya kula hadune suddata sewaya karanna name srimaha bodiyata seywaya karanna gon thread danna epa gonek una paliyata :frown::growl::angry:
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    kula mala wedak na sinhala jathiya thani eka jathiyak mahinda rajapaksha suddata wedapu radala akek sararth fonseka sinhala jathiye kenak oya kula hadune suddata sewaya karanna name srimaha bodiyata seywaya karanna gon thread danna epa gonek una paliyata :frown::growl::angry:

    Mahinda suddata wandanam ada ubata kade yanna wenne Prabakaranta..uba syallanodath ge fake id ekane..dan ati itin oke hitaya:lol:
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    Mahinda suddata wandanam ada ubata kade yanna wenne Prabakaranta..uba syallanodath ge fake id ekane..dan ati itin oke hitaya:lol:

    kolaba patte kotta badagana nidiyana kollo kello danna kula mala he he :lol:

    mahinda indiyawata wadinakota sf niyamata uddaya karapu eka gana ubala satutu wayalla :)

    syallanodath ge fake id eka :nerd:
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    kolaba patte kotta badagana nidiyana kollo kello danna kula mala he he :lol:

    mahinda indiyawata wadinakota sf niyamata uddaya karapu eka gana ubala satutu wayalla :)

    syallanodath ge fake id eka :nerd:


    aaa uba dan sudda Indiawa kalada?:lol::lol::lol:
    ane uba mole tama mole :lol:

    Indiawa kiyala Prabakaran athariye JR Machan Mahinda neme..uba ewa danne nane..uba e kale dana ganawane neda..
    eka hinda kamak na itin :lol::lol:

    SF ta wada wada dapu Kobbakaduwatath apahu enna una hari nayakayek hitiye nathi hinda...Mahinda nathuwa Ranil hitiyanam balanna tibba ube SF ge udde tarama
     
    Last edited:

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    kolaba patte kotta badagana nidiyana kollo kello danna kula mala he he :lol:

    mahinda indiyawata wadinakota sf niyamata uddaya karapu eka gana ubala satutu wayalla :)

    syallanodath ge fake id eka :nerd:

    machn siyalladath.. mahinda indiayawa shape eke thiya gatthe nettham melahatath indiyawen jaffna walata deveni paratath parippu dala iwarayi. ehema una nam SF tath wenne densil kobbekaduwata una dema thamayi
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    machn siyalladath.. mahinda indiayawa shape eke thiya gatthe nettham melahatath indiyawen jaffna walata deveni paratath parippu dala iwarayi. ehema una nam SF tath wenne densil kobbekaduwata una dema thamayi

    Oka Jill-Bhuu newe Jil-Bull . Amu meeharakek.
    Oya siyalladath eke dekak ne.