Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
must read- abt SF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල් ෆොන්සේකා පසු ගියදා ඔහුගේ උපන් ගම වන අම්බලන්ගොඩට පැමිනි බව මාධ්‍ය වාර්ථා කර තිබුනි. සුපුරුදු පරිදී එයද බොරුවකි.

ඔහු අම්බලන්ගොඩට පැමිනි බව සත්‍යක් වුවද අම්බලන්ගොඩ ඔහුගේ උපන් ගම නොවේ. ඔහුගේ උපන් ගම බලපිටිය ය. බලපිටිය බ්‍රහ්මණ වත්තට පැමින ජෙනරාල් ෆොන්සේකාගේ නිවස තිබුනේ කොතනදැයි අසුවහොත් ඕනෑම අයෙක් එම ස්ථානය පෙන්වනු ඇත. ඔහු මෙසේ බොරුවක් කරන්නට හේතුව දන්නෝ දනිති. මෙම කතාව පිටුපස ඇති ජෙනරාල් ෆොන්සේකාගේ ගෝත්රවාදී ස්වභාවයද හෙලි කිරීමට සිදුවනු ඇත (ඔහු ජාතිවාදියෙක් බව අමුතුවෙන් කිව යුතු නැත).

ජෙනරාල් ෆොන්සේකාගේ පියා බලපිටියේ උපන්නෙකි මව අම්බලන්ගොඩ වන අතර ඔවුන් දෙදෙනාම ගුරුවරුන්ය.

අම්බලන්ගොඩ නගරය යනු කරාව කුලයේ බහුතරයක් ජීවත් වන ප්රදේශයකි. එමෙන්ම එය පිහිටා ඇත්තේ ගොවිගම, සලාගම සහ වහම්පුර ජනපද වලට මැදිවීය. මෙම අනෙක් ගෝත්‍ර වලට අයත් ජනපද වලට වඩා අම්බලන්ගොඩ නගරය සංවර්ධිතය. එයට ප්‍රධානතම හේතුව අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පසල් කිහිපයක් පැවතීමත් ඒවාට විශාල අනුග්‍රහයක් ලැබීමත්අනෙක් ජනපද වල පිහිටි පාසල් කරාවේ කුලයට අයත් පොලිටික්කන්ගේ උදහසට ලක් වීමත්ය.

ජෙනරාල් ෆොන්සේකා තමාගේ උපන්ගම අම්බලන්ගොඩයයි කීමෙන් ඔහු කරාවේ කුලයේ බව උලුප්පා පෙන්වීමට උත්සාහ දරන බව මගේ හැගීමය.

ඔහු කුලවාදියෙකු බව මම චෝදනා කරන්නේ. යුධ ජයග්රහණයෙන් අනතුරුව අම්බලන්ගොඩ දී ඔහුට උපහාර පිදීමේ උත්සවයකදී ඔහු කල ප්‍රකාශයක් හේතුවෙනි.

" සමහරු කියනවා මම බලපිටියේ කියලා, නෑ මම Original අම්බලන්ගොඩ, මම ඉපදුනේ වාහනයක් නැවැත්තුවාමත් ඇවිත් ගහන තරම් ම්ලේච්ච මිනිස්සු ජීවත් වෙන ඌරවත්ත රජ්ගම සහ රන්දොබේ අහුන්ගල්ල ප්‍රදේශ 2ක් මැද්දේ. හැබැයි මම බලපිටියෙ විදියට හැසිරෙන්න ඕන වෙලාවට එහෙම හැසිරුනා"

ජෙනරාල් ෆොන්සේකා මෙසේ ප්‍රකාශ කිරීමෙන්ම ඔහුගේ දෙබඩි චරිතය පෙන්නුම් කරන බව මගේ අදහසයි.

මෙම ප්‍රකාශයෙන් කෙලින්ම ඔහු චෝදනා කරන්නේ සලාගම ජනතාවටය. සලාගම සහ කරාව කුල අතර දඩි ගැටුමක් පවතින බව සියලු දෙනා දන්නා කරුනකි.

යුද්ධය පවතින කාලය තුල ජනාධිපති තුමාටත් ආරක්ෂක ලේකම්ටත් ආවැඩූ ෆොන්සේකා දේශපාලනයට පිවිසීමත් සමගම. දිගින් දිගටම යුධ ජයග්‍රහණය තමාගේ සාක්කුවට පමණක් දමා ගැනීමට උත්සාහ කරනු අපි සියලුම දෙනා දුටු කාරනාවකි.

විපක්ෂය ඔහුට චොදනා කරන විට පෙරලා විපක්ෂය දැඩි ලෙස විවේචනය කරමින් රනිල් මංගල ඇතුලු පිරිස දේශ ද්‍රෝහීන් ලෙස නම් කර ජෙනරාල් ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල්ම මාධ්‍ය හමුවේදී දේශපාලනයේදී සදාකාලික මිතුරන්ද සදාකාලික හතුරන්ද නැතැයි පවසමින් හෙලි කලේ ඔහුගේ දෙබඩි චරිතයයි. තවද ප්රභාකරන්ගේ වැරදි වලට ඔහුගේ දෙමව්පියන්ද වගකිව යුතු බැවින් ඔවුන්ටද දඩුවම් කල යුතු බව පවසූ ඔහු මාධ්‍ය හමුවේදී ප්රභාකරන්ගේ දෙමව්පියන් වුවද මුදල් ලබා ගන්න තමන් සූදානම් බව පැවසීමෙන් ප්‍රකට කලේද ඔහුගේ දෙබඩි චරිතයයි.

පසුගිය ඉරිදා Sunday Leader පුවත්පත හරහා ශවේන්ද්‍ර සිල්වා පාවාදෙමින් ද එය ප්රතික්ෂෙප කිරීමට ඔහුට දිනයක්ම ගතවීමෙන්ද ඔහු එම පාවාදීම සිදු කල බව ඔහු විසින්ම ඔප්පු කර අවසන්ය. ඔහු එසේ ප්‍රකාශයක් නිකුත් නොකලානම් එදිනම (13) හවස පැවති මාධ්‍ය හමුවේදී ඔහුට තමන් එවැනි ප්‍රකාශයක් සිදු කලේ නැති බව ප්‍රකාශ කිරීමට හොදටම ඉඩ තිබුනි. නමුත් ඔහු එවන් ප්‍රකාශයක් සිදු නොකිරීමෙන් හෙලි වන්නේ ඔහු එම පාවාදීම සිදු කල බවය.

එසේම ඔහුගේ බෑනන්ඩිට එරෙහිව ඇති චෝදනා පිලිබදව ඔහු වරින් වර ඉදිරිපත් කලේද පරස්පර විරොධි කරුනුය.

පලමුවෙන්ම ඔහු එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ Hicorp සමාගම ඔහුගේ බෑනාගේ මිතුරෙකුට අයත් බවත් එයින් කිසිදු දෙයක් මිලදීගෙන නැති බවත් Asian Tribune වෙබ් අඩවියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

පසුව ඔහු කියා සිටියේ මේ සමාගම පොඩි ළමයින් කිහිපදෙනෙක් එකතු වී ආරම්භ කර සමාගමක් බවත් ඔවුන්ට අවි වෙලදාම් කල නොහැකි බවත්ය

ඉන් පසුව ඔහු කියා සිටියේ එම සමාගමෙන් මිලදීගෙන ඇත්තේ කැමරා උපකරණ කිහිපයක් පමණක් බවය.

තව ටික දිනක් යනවිට ඔව් අපි ඒ සමාගමෙන් ආයුධ මිලදී ගත්තා ලෙසද ඔහු කීමට ඉඩ ඇත.

ඔහු අද එකතුවී සිටින්නේ හොරුන් රැලක් සමගය. මංගලලා රවීලා ඔක්කොම හොදම වර්ගයේ මංකොල්ල කාරයන් බව සියලු දෙනා දන්නා කරුනකි. පසුගියදා අම්බලන්ගොඩ කල සංචාරයේදී ඔහු නැවතී සිටියේ ඔය කිසිවෙකුටත් නොදෙවෙනි අයෙකුගේ නිවසේය. අජන්ත සොයිසා නම් ඔහු හොදම වර්ගයේ සල්ලාලයෙකු බව ගම්මුන් හොදින් දන්නා කරුණකි. " අජන්ත එනවා අම්මේ දූ ගෙට ගන්න" යනුවෙන් කෙටි කවි පදයක්ද ප්‍රදේශයේ ප්‍රසිද්ධය.

මෙවන් පුද්ගලයෙක් අප රටේ ජනාධිපති කිරීමට අපේ රටේ ජනතාව සූදානම් දැයි මා නොදන්නෙමි

[QUOTE="sajithd, post: 6136193, member: 43541"] [CENTER][IMG]http://4.bp.blogspot.com/_sjlTv9ZIbmQ/SysrXkWIVJI/AAAAAAAAAb0/lXdfi1woE8o/s320/dual_roles_final.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජෙනරාල් ෆොන්සේකා පසු ගියදා ඔහුගේ උපන් ගම වන අම්බලන්ගොඩට පැමිනි බව මාධ්‍ය වාර්ථා කර තිබුනි. සුපුරුදු පරිදී එයද බොරුවකි. ඔහු අම්බලන්ගොඩට පැමිනි බව සත්‍යක් වුවද අම්බලන්ගොඩ ඔහුගේ උපන් ගම නොවේ. ඔහුගේ උපන් ගම බලපිටිය ය. බලපිටිය බ්‍රහ්මණ වත්තට පැමින ජෙනරාල් ෆොන්සේකාගේ නිවස තිබුනේ කොතනදැයි අසුවහොත් ඕනෑම අයෙක් එම ස්ථානය පෙන්වනු ඇත. ඔහු මෙසේ බොරුවක් කරන්නට හේතුව දන්නෝ දනිති. මෙම කතාව පිටුපස ඇති ජෙනරාල් ෆොන්සේකාගේ ගෝත්රවාදී ස්වභාවයද හෙලි කිරීමට සිදුවනු ඇත (ඔහු ජාතිවාදියෙක් බව අමුතුවෙන් කිව යුතු නැත). ජෙනරාල් ෆොන්සේකාගේ පියා බලපිටියේ උපන්නෙකි මව අම්බලන්ගොඩ වන අතර ඔවුන් දෙදෙනාම ගුරුවරුන්ය. අම්බලන්ගොඩ නගරය යනු කරාව කුලයේ බහුතරයක් ජීවත් වන ප්රදේශයකි. එමෙන්ම එය පිහිටා ඇත්තේ ගොවිගම, සලාගම සහ වහම්පුර ජනපද වලට මැදිවීය. මෙම අනෙක් ගෝත්‍ර වලට අයත් ජනපද වලට වඩා අම්බලන්ගොඩ නගරය සංවර්ධිතය. එයට ප්‍රධානතම හේතුව අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පසල් කිහිපයක් පැවතීමත් ඒවාට විශාල අනුග්‍රහයක් ලැබීමත්අනෙක් ජනපද වල පිහිටි පාසල් කරාවේ කුලයට අයත් පොලිටික්කන්ගේ උදහසට ලක් වීමත්ය. ජෙනරාල් ෆොන්සේකා තමාගේ උපන්ගම අම්බලන්ගොඩයයි කීමෙන් ඔහු කරාවේ කුලයේ බව උලුප්පා පෙන්වීමට උත්සාහ දරන බව මගේ හැගීමය. ඔහු කුලවාදියෙකු බව මම චෝදනා කරන්නේ. යුධ ජයග්රහණයෙන් අනතුරුව අම්බලන්ගොඩ දී ඔහුට උපහාර පිදීමේ උත්සවයකදී ඔහු කල ප්‍රකාශයක් හේතුවෙනි. " සමහරු කියනවා මම බලපිටියේ කියලා, නෑ මම Original අම්බලන්ගොඩ, මම ඉපදුනේ වාහනයක් නැවැත්තුවාමත් ඇවිත් ගහන තරම් ම්ලේච්ච මිනිස්සු ජීවත් වෙන ඌරවත්ත රජ්ගම සහ රන්දොබේ අහුන්ගල්ල ප්‍රදේශ 2ක් මැද්දේ. හැබැයි මම බලපිටියෙ විදියට හැසිරෙන්න ඕන වෙලාවට එහෙම හැසිරුනා" ජෙනරාල් ෆොන්සේකා මෙසේ ප්‍රකාශ කිරීමෙන්ම ඔහුගේ දෙබඩි චරිතය පෙන්නුම් කරන බව මගේ අදහසයි. මෙම ප්‍රකාශයෙන් කෙලින්ම ඔහු චෝදනා කරන්නේ සලාගම ජනතාවටය. සලාගම සහ කරාව කුල අතර දඩි ගැටුමක් පවතින බව සියලු දෙනා දන්නා කරුනකි. යුද්ධය පවතින කාලය තුල ජනාධිපති තුමාටත් ආරක්ෂක ලේකම්ටත් ආවැඩූ ෆොන්සේකා දේශපාලනයට පිවිසීමත් සමගම. දිගින් දිගටම යුධ ජයග්‍රහණය තමාගේ සාක්කුවට පමණක් දමා ගැනීමට උත්සාහ කරනු අපි සියලුම දෙනා දුටු කාරනාවකි. විපක්ෂය ඔහුට චොදනා කරන විට පෙරලා විපක්ෂය දැඩි ලෙස විවේචනය කරමින් රනිල් මංගල ඇතුලු පිරිස දේශ ද්‍රෝහීන් ලෙස නම් කර ජෙනරාල් ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල්ම මාධ්‍ය හමුවේදී දේශපාලනයේදී සදාකාලික මිතුරන්ද සදාකාලික හතුරන්ද නැතැයි පවසමින් හෙලි කලේ ඔහුගේ දෙබඩි චරිතයයි. තවද ප්රභාකරන්ගේ වැරදි වලට ඔහුගේ දෙමව්පියන්ද වගකිව යුතු බැවින් ඔවුන්ටද දඩුවම් කල යුතු බව පවසූ ඔහු මාධ්‍ය හමුවේදී ප්රභාකරන්ගේ දෙමව්පියන් වුවද මුදල් ලබා ගන්න තමන් සූදානම් බව පැවසීමෙන් ප්‍රකට කලේද ඔහුගේ දෙබඩි චරිතයයි. පසුගිය ඉරිදා Sunday Leader පුවත්පත හරහා ශවේන්ද්‍ර සිල්වා පාවාදෙමින් ද එය ප්රතික්ෂෙප කිරීමට ඔහුට දිනයක්ම ගතවීමෙන්ද ඔහු එම පාවාදීම සිදු කල බව ඔහු විසින්ම ඔප්පු කර අවසන්ය. ඔහු එසේ ප්‍රකාශයක් නිකුත් නොකලානම් එදිනම (13) හවස පැවති මාධ්‍ය හමුවේදී ඔහුට තමන් එවැනි ප්‍රකාශයක් සිදු කලේ නැති බව ප්‍රකාශ කිරීමට හොදටම ඉඩ තිබුනි. නමුත් ඔහු එවන් ප්‍රකාශයක් සිදු නොකිරීමෙන් හෙලි වන්නේ ඔහු එම පාවාදීම සිදු කල බවය. එසේම ඔහුගේ බෑනන්ඩිට එරෙහිව ඇති චෝදනා පිලිබදව ඔහු වරින් වර ඉදිරිපත් කලේද පරස්පර විරොධි කරුනුය. පලමුවෙන්ම ඔහු එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ Hicorp සමාගම ඔහුගේ බෑනාගේ මිතුරෙකුට අයත් බවත් එයින් කිසිදු දෙයක් මිලදීගෙන නැති බවත් Asian Tribune වෙබ් අඩවියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය. පසුව ඔහු කියා සිටියේ මේ සමාගම පොඩි ළමයින් කිහිපදෙනෙක් එකතු වී ආරම්භ කර සමාගමක් බවත් ඔවුන්ට අවි වෙලදාම් කල නොහැකි බවත්ය ඉන් පසුව ඔහු කියා සිටියේ එම සමාගමෙන් මිලදීගෙන ඇත්තේ කැමරා උපකරණ කිහිපයක් පමණක් බවය. තව ටික දිනක් යනවිට ඔව් අපි ඒ සමාගමෙන් ආයුධ මිලදී ගත්තා ලෙසද ඔහු කීමට ඉඩ ඇත. ඔහු අද එකතුවී සිටින්නේ හොරුන් රැලක් සමගය. මංගලලා රවීලා ඔක්කොම හොදම වර්ගයේ මංකොල්ල කාරයන් බව සියලු දෙනා දන්නා කරුනකි. පසුගියදා අම්බලන්ගොඩ කල සංචාරයේදී ඔහු නැවතී සිටියේ ඔය කිසිවෙකුටත් නොදෙවෙනි අයෙකුගේ නිවසේය. අජන්ත සොයිසා නම් ඔහු හොදම වර්ගයේ සල්ලාලයෙකු බව ගම්මුන් හොදින් දන්නා කරුණකි. " අජන්ත එනවා අම්මේ දූ ගෙට ගන්න" යනුවෙන් කෙටි කවි පදයක්ද ප්‍රදේශයේ ප්‍රසිද්ධය. මෙවන් පුද්ගලයෙක් අප රටේ ජනාධිපති කිරීමට අපේ රටේ ජනතාව සූදානම් දැයි මා නොදන්නෙමි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom