Must See ~ How This Tamils Treating Lord Budhdha ~(Really Disapointed)

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
කේන්ති ගන්න එපා. ඔය වගේ දේවල් අපි බලාපොරොත්තුවෙන් ඉන්න ඕන. ඕවට කේන්ති ගන්න එපා. ඕවයින් පිරිහෙන්නෙ ඔය දේවල් කරන අයම තමයි. අනික සුලු පිරිසක් කරන දේවල් වලට මුලු දෙමළ ජාතියටම බනින්න එපා. දෙමළ මිනිස්සු අති මහත් බහුතරයක් අහිංසකයි
:D