මේක තමයි ආසියාවේ assචර්‍යයේ සැබෑව.
PLZ ALL sri lankan's must listen this great speech.
Brave Parliament member Ranjan ramanayaka 06/08/2013 RESPECT!!!!
කැලේ මාරු කරොත් පුල්ලි වෙන්කස් කරලා දෙනවලු
ඇත්ත කතා කරන්ට පිට කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නවා කියල දැක්කම කියාගන්න බැරි තරම් සන්තෝෂයි.. මේ තරම් දරුණු ඒකාධිපති පාලනයක් ඉදිරියේ නිර්භයව ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කොයි තරම් ආත්ම ශක්තියක් තිබිය යුතුද...

