Muta nam Sudu Van sure

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    0256 සිට ජෝතී/කපූගේ ගැන කිව්වට මොකද මේ අයියා එක්කො දන්නෙ නෑ නැත්තං අමතක කලා, ජෝතිපාල මලේ පුතානෝගේ තාත්තට සිංදුකියකිය කතරගම ගම් උදාවේ ස්ටේජ් එකේ, එයත් හිටල තියෙන්නෙ ඔඩොක්කුවක තමයි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279

    Kapuge gana kiwwa eka nam waradi ban. Nanda Malanige anik eka Kapuge
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කපුගේ එදා ඉඳලම විරෝධාකල්ප තිබුන සල්ලි වරදාන (සන්ෆ්ලවර්ස්ල එක්ක රැල්ලට කැසට් කරපු එක... අනේමන්දා සාධාරණ හේතු ඇති) වලට යටවුන නැති කලාකාරයෙක්,

    rare & dying breed.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    කපුගේ එදා ඉඳලම විරෝධාකල්ප තිබුන සල්ලි වරදාන (සන්ෆ්ලවර්ස්ල එක්ක රැල්ලට කැසට් කරපු එක... අනේමන්දා සාධාරණ හේතු ඇති) වලට යටවුන නැති කලාකාරයෙක්,

    rare & dying breed.
    True.
    Ada hitiyanam aragala bumiyata mulinma enne Kapuge
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    0256 සිට ජෝතී/කපූගේ ගැන කිව්වට මොකද මේ අයියා එක්කො දන්නෙ නෑ නැත්තං අමතක කලා, ජෝතිපාල මලේ පුතානෝගේ තාත්තට සිංදුකියකිය කතරගම ගම් උදාවේ ස්ටේජ් එකේ, එයත් හිටල තියෙන්නෙ ඔඩොක්කුවක තමයි.
    ඉතින් ඒක තමයිනේ මූ කියන්නේ.. දැන් හිටියනන් පොරවල්ලත් මහින්දගේ ස්ටේජ් එකට ගියපාර නැගල
     
    • Like
    Reactions: sacrox

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    කපුගෙදර + ජොයින්ට් එක කියන්නේ ආත්මීය බැදීමක්. නොර්මල් සින්දුවේ වගේ නෙමේ ස්ටේජ් එකේ අදිනවා ඇදිල්ලක් ස්වර කොර වෙලා යන්නේ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    0256 සිට ජෝතී/කපූගේ ගැන කිව්වට මොකද මේ අයියා එක්කො දන්නෙ නෑ නැත්තං අමතක කලා, ජෝතිපාල මලේ පුතානෝගේ තාත්තට සිංදුකියකිය කතරගම ගම් උදාවේ ස්ටේජ් එකේ, එයත් හිටල තියෙන්නෙ ඔඩොක්කුවක තමයි.
    එකවුන්ට් එක පරන හින්දා උබ බේරුනා. එහෙම නත්තන් 8000 කුලී බයියා කියලා කුනුහරප වැස්සක් වැටෙනවා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,330
    1
    4,020
    113
    Kapuge , is not like Nanda Malini . He is more respectable artist. He did not sang to change govt and got popularity and money ,like Nanda Malini. He did not sang to cheap hindi meladies and Kapirinna songs. He was a technician at SLBC and later became a singer he had come up the right way and he did not incite people to get cheap popularity.
    late Jothipala sang in gam udawa but Jothi never sought popularity from Gam Udawa it was the other way. sharp contrast to present lot who supported GR eg Eraj, Saheli,...
     
    Sure..instead he did an album with Sunflower who was a onon-stop baila band... Nanda Malini is one of our greatest. So is Kapuge.. Both have done mistakes but there class & achievements trump everything else..lets leave it at that
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,330
    1
    4,020
    113
    Sure..instead he did an album with Sunflower who was a onon-stop baila band... Nanda Malini is one of our greatest. So is Kapuge.. Both have done mistakes but there class & achievements trump everything else..lets leave it at that
    Mr. Kapuge along with many other poor artists such as Mr Henry Caldera got music from a western band. One main reason was they were poor. Even maestro Amaradeva did this but some wealthy person stopped it . I cant see anything wrong in changing sound track.
    To my mind this was first done decades ago by P.L.A.Somapala and Chitrra Somapala with new music from Stanly Pieris (70s).
    At that time these New Music mixing and cassettes , did not get popularity like sunflower cassettes. Sunflowers did these cassettes when their group became irrelevant in the field, too.