මොකක්ද මේ mutual fund කියන්නෙ. මේකත් FD දානවා වගේද, කොච්චර කාලයක් තියන්න ඕනිද සල්ලි (FD වගේ මාස 3,6,12), Dialog Genie එකෙන් පොඩි ගානක් දාන්න බැලුවේ. මේ ගැන මුකුත්ම දැන් නෑ, දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙනවද?