Mutual fund ගැන දන්න අය ඉන්නවද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මොකක්ද මේ mutual fund කියන්නෙ. මේකත් FD දානවා වගේද, කොච්චර කාලයක් තියන්න ඕනිද සල්ලි (FD වගේ මාස 3,6,12), Dialog Genie එකෙන් පොඩි ගානක් දාන්න බැලුවේ. මේ ගැන මුකුත්ම දැන් නෑ, දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    දාපන් හොදයි. දාලා තියෙන්න ඇරාහන්..
    ටික දවසක් ගිහින් පුලුවන්නම් තව ටිකක් දාපන්.
    ආයේ ටික දවසකින් ආපහු කියක් හරි දාපන්
    එකරලා අයෙත් ටිකක්
    ඔහොම දාදා හිටපන්..
    ගන්ඩ එහෙම එපා

    මේ දවස් වල පොලි එනවා 9.1% වගේ .
    දාපු ගාන බලන් ඉද්දිදී ලොකු වෙනවා.
    ආතල් ..
    කාලයක් තිබ්බොත් කොම්පව්න්ඩ් වෙනවා .

    ඩයලොග් ජෙනී එකේ උන් ඉක්විටි වල දාන්නේ නැ
    ට්‍රේෂරි බිල් විතරයි .
    අවුලක් නැ
    සේෆ්
    ෆික්ස් එකකට වඩා හොද රිටර්න් එකක් එනවා

    ඉන්වෙස්ට්මෙන්ට් පටන් ගන්න හොද ඔප්ෂන් එකක්
    එක්කෝ එකේ දාපන්
    බැරිනම් උඹ හුකාපන්
    හැබෙයි අද දාලා සතියකින් ගන්ඩ බලාන දණ්ඩ (දාන්න) එපා

    බුදු සරණයි
    තෙරුවන් සරණයි

    මට කකකා බරයි