Mvvm pattern සරලව

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    sample project එක්කක් නැ ද run කරලා idea එකක් ගන්න :rolleyes: ?

    microsoft virtual academy eke thiyenava Uwp building blocks kiyala series ekak ,, eke jerry nixon oka kiyala denava supiriyata,, thawa github eke search karapan bn mvvm kiyala,, ona tharam athi
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    MVVM වල viewmodel එකෙයි, MVC වල controller එකෙයි අතර වෙනස මොකක්ද?

    Menna mehem scene ekak,, MVC vala View eka gana controller ek dannwa ,,
    habai MVVM vala ViewModel ek View eka gana nodanii :D:D
    Mat dan thama meter une oka
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    viewmodel එක අපිට හදුන්වන්න පුළුවන් Presenter කියලා මම හිතන්නේ. එහෙම උනහම ඔයා කියපු දේ MVP (Model-View-Presenter) වෙන්නේ. මම ගොඩක් දන්නේ නම් නෑ. ඔයාගේ උත්සාහය අගය කරනවා.

    වැඩි විස්තර: What are MVP and MVC and what is the difference?
    මෙහෙමයි මචං, MVP වල Presenter එක View එක ගැන දන්නවා. හැබය් MVVM වල ViewModel එක View එක ගැන මුකුත්ම දන්නේ නැ :rofl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,820
    16,978
    113
    Kottawa
    Menna mehem scene ekak,, MVC vala View eka gana controller ek dannwa ,,
    habai MVVM vala ViewModel ek View eka gana nodanii :D:D
    Mat dan thama meter une oka

    VM එක View ගැන දන්නෙ නැත්තම් Services කෝල් කරල අරන් එන මොඩල් එක සකස් කරල view එකට යවන්නෙ කොහොමද? :confused:
    anyway good post මචන්.. rep++ :cool:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    හෙනයා;22369263 said:
    VM එක View ගැන දන්නෙ නැත්තම් Services කෝල් කරල අරන් එන මොඩල් එක සකස් කරල view එකට යවන්නෙ කොහොමද? :confused:
    anyway good post මචන්.. rep++ :cool:

    MVVM වලදී View එක දන ගන්න ඕනි මචං අවශ්‍ය ViewModel එක හොයාගන්න. එක ගොඩක් වැදගත් හිතපන් උබට View එක ඕනි විදියට් වෙනස් කරන්න පුළුවන් හබි එක logic එකට් බලපාන්නේ නැ


    bump
    ------ Post added on Dec 22, 2023 at 2:44 PM