amilazzz said:CongratzZz Sis.....Dugganaralaa ge nangi wage ne kavi liyanne![]()
Kauru wage ?? sridas said:නෙත් දෙකෙන් දැක නැති උනත්
හදවතින් උපන් සැබෑ මිතුදම
සදාකාලිකයි..............
ඉතින් ඔබට සුබපැතුම් නංගා....
මෙතුවක් කල් හිටියා වගේම
හෙටත් අපිත් එක්ක හිනාවෙමු......

Deelaka said:![]()
කවිෙයන් අප සිත් පිනවූ පුංචි කවිකාරිය... ඉතින් මෙග් සුභ පැතුම..

Doly said:
දැක නොතිබුනත් ඔය මුහුණු
බෝම පින්......කියාදුන්නට
මිතුදම්.....
ලබැදි බවක් දැනුනා
මේ මිතු පියසින්.......
හැමෝටම ගොඩාක් ස්තුතියි![]()

DiLakshika said: