පලමුවෙන්ම අපි හැමෝම වෙනුවෙන් මම සහෝදර සෙනෙහසින් ඔබව මේ කවි පියසට පිලි ගන්නවා..
මේක ඔබේ පලමු ප්‍රයත්නය කියන්න හා හිතන්න බැරි ලෙසට ඔබ මේ නිර්මානය අපේ හදවත්වලට ලං කරල තියෙනවා..
උත්සාහය ගොඩාක් සාර්ථකයි..
තව තවත් රසබර නිර්මාන කරමින් විවිධ තේමාවන් අප වෙත ගෙන එන්න වාසනාව හා ශක්තිය ඔබට...